. ධර්මාලෝක ‘බී’ පිල මුල් ඉනිම ජය ගනියි | කෙළිමඬල
2017 ජූලි මස 27 වැනි බ‍්‍රහස්පතින්දා
ධර්මාලෝක ‘බී’ පිල මුල් ඉනිම ජය ගනියි
2017-07-17 15:35:36 | .

වේයන්ගොඩ මාරපොල මහ විදුහලට එරෙහිව මාරපොල මහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ධර්මාලෝක විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.

එහිදී ධර්මාලෝක විදුහල් ‘බී’ කණ්ඩායමේ වරුෂ රූපසිංහ ලකුණු 12 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. 


ධර්මාලෝක විදුහල් ‘බී’ කණ්ඩායම පළමු ඉනිම - සියලු දෙනා දැවී 163
(නවෝද් මාර්ක්ස් 30, පසිඳු හිරුෂාන් 27, කුෂාන් සපරමාදු 27, කවිඳු ජයරංග 16, නිමේෂ් දක්ෂිණ 29/3, පසිඳු හේෂාන් 34/3, යොහාන් නෙත්මිණ 29/2)

මාරපොල මහ විදුහල පළමු ඉනිම - සියලු දෙනා දැවී 117  
(වරුෂ රූපසිංහ 12/5, පසිඳු හිරුෂාන් 43/3)

ධර්මාලෝක විදුහල් ‘බී’ කණ්ඩායම දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 78
(කුෂාන් සපරමාදු 13, තරුෂ නිම්සර නොදැවී 35, නවෝද් මාර්ක්ස් නොදැවී 24)


- 036

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාවන් නොකියා කියූ කතාව...
2017-07-23 00:05:08
වසර 32 ක කාලයක් පුරා, කිසිදු සැක සංකාවකින් තොරවම, පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මාන උළෙල වාර්ෂිකව දැකගත හැකිවිය. එය ශ්‍රී ලංක...
වසර 38 ක ඉතිහාසයේ සුවිශේෂී කඩයිම.......
2017-07-23 00:11:56
වසර 38 ක ඉතිහාසයකට උරුමකම් කියන වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමු ව...
දේශපාලන න්‍යායපත්‍රයක් නැති පරිපාලනයක් ඕනෑ ...
2017-07-20 11:45:25
ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ ක්‍රීඩාවන්ට මුල් තැනක් හිමි ප්‍රංශය ක්‍රිකට් ක්‍රීඩාව හඳුනන්නේ නැත. ලෝකයේ සුප්‍රසිද්ධ ක්‍...
ඉන්දියානුවෝ 400 කඩයිම අබියස...
2017-07-26 17:00:13
දැවැන්ත ශතක සම්බන්ධතා දෙකක් මත සිය ඉනිම ඉදිකළ ඉන්දියානුවෝ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළ...