. අවසන් අදියරේ ශූරයා ඩයිලන් | කෙළිමඬල
2017 ඔක්තෝබර් මස 18 වැනි බදාදා
අවසන් අදියරේ ශූරයා ඩයිලන්
2017-07-24 18:25:50 | .

ප්‍රංශ පාපැදි සවාරියේ 21 වැනි (අවසන්) අදියර ජය ගැනීමට නෙදර්ලන්තයේ ඩයිලන් ග්‍රොයෙන්වෙගන් සමත් විය. කිලෝ මීටර් 103 ක දුරකින් සමන්විත වූ එම අදියර ප්‍රංශයේ මොන්ට්ජෙරන් නගරයෙන් ආරම්භ පැරිස් නගරයෙන් නිමාවට පත් විය. එම අදියර නිමා කිරීම සඳහා ඩයිලින්ට ගත වූ කාලය පැය 2 යි විනාඩි 25 යි තත්ත්පර 39 කි.

ඩයිලින් සමග එක පොකුරේ පැමිණ තරගය අවසන් කළ ජර්මනියේ ඇන්ඩ්‍රි ග්‍රේපල් 21 වැනි අදියරේ දෙවැනි ස්ථානයත්, නොර්වේහි එඞ්වල්ඞ් හැගන් තෙවැනි ස්ථානයත් හිමිකරගත්හ.

ප්‍රංශයේ නේසර් බෙවුහානි සහ නෝර්වේහි ඇලෙක්සැනිඩර් ක්‍රිස්ටෝෆ් පිළිවෙලින් එහි සිවුවැනි සහ පස්වැනි ස්ථාන වලට පත් වූහ.

 

21 වැනි අදියරේ ප්‍රතිඵලය

1 ඩයිලන් ග්‍රොයෙන්වෙගන් (නෙදර්ලන්තය) - පැය 2.25:39
2 ඇන්ඩ්‍රි ග්‍රේපල් (ජර්මනිය) - - පැය 2.25:39
3 එඞ්වල්ඞ් හැගන් (නෝර්වේ) - පැය 2.25:39
4 නේසර් බෙවුහානි (ප්‍රංශය) - පැය 2.25:39
5 ඇලෙක්සැනිඩර් ක්‍රිස්ටෝෆ් (නෝර්වේ) - පැය 2.25:39


- 036

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාවට අලුත් බලාපොරොත්තුවක්...
2017-10-12 20:44:46
කොහේදෝ තැනකින් සොයාගෙන ආ “නැවතත් එකමුතු වීමේ ශක්තිය” සමගින් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පාකිස්තානයට ඇත්තේ එක...
රුමාන් - හසන් ශ්‍රී ලංකාව මෙල්ල කරති...
2017-10-13 21:15:34
කලාතුරෙකින් දැකගතහැකි ආකාරයේ වේග පන්දු යැවීමකින් පිතිකරුවන් අසරණ කර දැමූ රුමාන් රයීස් සහ හසන් අලී ප්‍රමුඛ පාකිස්තානුවෝ ඩුබායිහිදී අද (...
පාකිස්තානයට ලකුණු 32 ක ජයක්...
2017-10-16 23:00:31
සිය කණ්ඩායම ජයටැඹ කරා ගෙනයාමට නායක උපුල් තරංග බලවත් උත්සාහයක් ගත් නමුත් අබුඩාබිහි ෂෙයික් සහීඞ් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති දෙ...
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලාහෝර් යන්න බෑ කියති...
2017-10-14 15:37:15
පාකිස්තානයට එරෙහිව ලාහෝර් නුවරදී මේ මස අවසානයේ පැවැත්වීමට නියමිත අවසන් විස්සයි20 තරගයට සහභාගි වීම සඳහා පාකිස්තානයට යෑමට නොහැකි බවද සඳහන් ක...