. ධර්මාලෝක විදුහල පළමු ඉනිම ජයගනියි | කෙළිමඬල
2017 අගෝස්තු මස 18 වැනි සිකුරාදා
ධර්මාලෝක විදුහල පළමු ඉනිම ජයගනියි
2017-08-03 18:14:11 | .

කොළඹ තර්ස්ටන් විදුහල් ‘බී’ කණ්ඩායමට එරෙහිව එම විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශ්‍රී ධර්මාලෝක විදුහල සමත් විය.

එහිදී පසිඳු බොතේජු (76) සහ හසිඳු පියුමාල් (65) ධර්මාලෝක විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත් අතර හරිත් හර්ෂණ (55) සහ ආකාෂ් වටගල (නොදැවී 55) තර්ස්ටන් විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.


තර්ස්ටන් විදුහල් ‘බී’ කණ්ඩායම පළමු ඉනිම - ඕවර 56 කදී සියලු දෙනා දැවී 181
(ලුවින් ලිත්මල් 22, හරිත් හර්ෂණ 55, ආකාෂ් වටගල නොදැවී 55, මිනූෂ බණ්ඩාරතිලක 18, සහන් සංදීප 34/4)

ශ්‍රී ධර්මාලෝක විදුහල පළමු ඉනිම - ඕවර 40 කදී කඩුලු 9 ක් දැවී 252
(පසිඳු බොතේජූ 76, හසිඳු පියුමාල් 65, දිනෙත් තාරක 25, රුසිරු රන්දුනු 23, අනික නිලුමින්ද 19, සහන් සංදීප 15, පියුමික සෙනෙවිරත්න 62/4, හරිත් හර්ෂණ 83/4)


- 036

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
වාස් වධක භූමිය හඳුනාගනී...
2017-08-12 21:23:42
ජාතික කණ්ඩායමට වේග පන්දු යවන්නන් සොයාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් තරගාවලිය ඉතාමත් දුර්වල මට්ටමක පවතින බව චමින්ද ව...
චන්දිමාල් එක්දින සංචිතයෙන් ඉවතට...
2017-08-15 21:27:51
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන් ටෙස්ට් කණ්ඩායමේ න...
පිතිකරුවෝ මියෙම්වා රැකෙම්වා සටනක...
2017-08-13 17:11:30
පැය තුනක් යාමටත් පෙර ශ්‍රී ලංකා පිලේ මුල් ඉනිම අහවර කළ ඉන්දීය ක්‍රීඩකයෝ පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ට...
ශ්‍රී ලංකාවට 3-0 ක සම්පූර්ණ සුද්දයක්...
2017-08-14 12:52:11
ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම තමන් යයි නැවත වරක් තහවුරු කළ විරාට් කෝලි ඇතුළු ඉන්දියානුවෝ පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය...