. විද්‍යාලෝක විදුහල අර්ධ අවසන් පූර්ව වටයට | කෙළිමඬල
2017 ඔක්තෝබර් මස 18 වැනි බදාදා
විද්‍යාලෝක විදුහල අර්ධ අවසන් පූර්ව වටයට
2017-08-06 12:27:06 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ගාල්ල ශාන්ත ඇලවිෂියස් විදුහලට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකරගත් ගාල්ල විද්‍යාලෝක විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඊයේ (5 වැනිදා) සමත්විය. 

මෙම තරගය රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.

ශා. ඇලවිෂියස් විදුහල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 160
(සංදිප ශමෝද් 65, දුල්මින අභිෂේක් නොදැවී 20, නවිඳු ඩිල්ශාන් 16/2)

විද්‍යාලෝක විදුහල - ඕවර 49.2 කදී කඩුලු 5 ක් දැවී 161
(රිෂාන් චාමික නොදැවී 80, ශානුක නිකේශල 25/3)


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාවට අලුත් බලාපොරොත්තුවක්...
2017-10-12 20:44:46
කොහේදෝ තැනකින් සොයාගෙන ආ “නැවතත් එකමුතු වීමේ ශක්තිය” සමගින් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පාකිස්තානයට ඇත්තේ එක...
රුමාන් - හසන් ශ්‍රී ලංකාව මෙල්ල කරති...
2017-10-13 21:15:34
කලාතුරෙකින් දැකගතහැකි ආකාරයේ වේග පන්දු යැවීමකින් පිතිකරුවන් අසරණ කර දැමූ රුමාන් රයීස් සහ හසන් අලී ප්‍රමුඛ පාකිස්තානුවෝ ඩුබායිහිදී අද (...
පාකිස්තානයට ලකුණු 32 ක ජයක්...
2017-10-16 23:00:31
සිය කණ්ඩායම ජයටැඹ කරා ගෙනයාමට නායක උපුල් තරංග බලවත් උත්සාහයක් ගත් නමුත් අබුඩාබිහි ෂෙයික් සහීඞ් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති දෙ...
ජයසූරිය - තරංග වාර්තාව නූලෙන් බේරෙයි...
2017-10-16 17:02:47
ක්වින්ටින් ඩි’කොක් සහ හසිම් අම්ලා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ වාර්තාගත සම්බන්ධතාව හමුවේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත...