. හේරත්ට තෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි | කෙළිමඬල
2017 නොවැම්බර් මස 18 වැනි සෙනසුරාදා
හේරත්ට තෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි
2017-08-08 13:47:45 | .

ඉන්දියාවට එරෙහිව පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත තෙවැනි ටෙස්ට් තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩක රංගන හේරත් සහභාගී නොවන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (08 වැනිදා)  තහවුරු කළේය.

තෙවැනි ටෙස්ට් තරගයේදී රංගන හේරත්ට වැඩි කාර්ය බාරයක් කිරීමට සිදුවුවහොත් ඔහුගේ දැනට තිබෙන ආබාධ තත්ත්වය වැඩිවීමේ අවදානමකට ලක්වීමට ඉඩ ඇති බව ක්‍රීඩා වෛද්‍ය ඒකකය දැනුම් දීමත් සමගින් මෙම තීරණය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අසේල ඉදිරියේ තවත් කඩුල්ලක්...
2017-11-13 21:06:52
ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න මේ වන විට සුවය ලබා ඇතත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට පෙර ...
ලක්මාල් ඉන්දියාව අමාරුවේ දමයි...
2017-11-16 12:42:20
සුරංග ලක්මාල්ගේ අති විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ඉ...
පෙරහුරු තරගය ජය පරාජයෙන් තොරයි...
2017-11-12 18:19:44
ඉන්දීය ක්‍රිකට් සභාපතිවරයාගේ පිල සහ ශ්‍රී ලංකා පිල අතර කොල්කටාවේ ජදාව්පූර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති දෙදින ප...
ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට...
2017-11-14 20:22:48
වසර 60 කට පසුව පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට විසිවී තිබේ. ස්වීඩන් පිලට එරෙහිව ඉතාලියේ මිලාන් නුවරදී පැවැති ලෝක කුසලාන සුදුසුක...