. සෙබස්තියන් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට | කෙළිමඬල
2017 ඔක්තෝබර් මස 17 වැනි අගහරුවාදා
සෙබස්තියන් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට
2017-08-09 18:52:48 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ජය හිමිකරගත් මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනීමට ඊයේ (08 වැනිදා) සමත්විය.

මහනුවර ධර්මරාජ විදුහලට එරෙහිව පැරබෝල් න්‍යායට අනුව ලකුණු 20 ක ජයක් හිමිකර ගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සමත්විය. මෙම තරගය පල්ලේකැලේ බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
    

ශා. සෙබස්තියන් විදුහල - ඕවර 49.2 කදී සියලුදෙනා දැවී 171
(ජනිෂ්ක පෙරේරා 60, නිසිත අභිලාෂ් 26, ප්‍රවීන් කුරේ 21, බණ්ඩාර ඒකනායක 29/4)

ධර්මරාජ විදුහල - ඕවර 37.3 කදී කඩුලු 9 ක් දැවී 130
(ඉසුරු දයානන්ද 28, බණ්ඩාර ඒකනායක 26, සචින්ත සේනානායක 25, ප්‍රවීන් කුරේ 21/3, නිපුන් පීරීස් 26/2, සසික පෙරේරා 17/2)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාවට අලුත් බලාපොරොත්තුවක්...
2017-10-12 20:44:46
කොහේදෝ තැනකින් සොයාගෙන ආ “නැවතත් එකමුතු වීමේ ශක්තිය” සමගින් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පාකිස්තානයට ඇත්තේ එක...
රුමාන් - හසන් ශ්‍රී ලංකාව මෙල්ල කරති...
2017-10-13 21:15:34
කලාතුරෙකින් දැකගතහැකි ආකාරයේ වේග පන්දු යැවීමකින් පිතිකරුවන් අසරණ කර දැමූ රුමාන් රයීස් සහ හසන් අලී ප්‍රමුඛ පාකිස්තානුවෝ ඩුබායිහිදී අද (...
ශ්‍රී ලංකාව 6 වැනි තැනට නගී...
2017-10-10 19:06:09
පාකිස්තානයට එරෙහිව ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් (දිවා-රාත්‍රී) ලකුණු 6...
පාකිස්තානයට ලකුණු 32 ක ජයක්...
2017-10-16 23:00:31
සිය කණ්ඩායම ජයටැඹ කරා ගෙනයාමට නායක උපුල් තරංග බලවත් උත්සාහයක් ගත් නමුත් අබුඩාබිහි ෂෙයික් සහීඞ් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති දෙ...