. ගලහිටියාව මැදි විදුහල අවසන් පූර්ව වටයට | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 12 වැනි අගහරුවාදා
ගලහිටියාව මැදි විදුහල අවසන් පූර්ව වටයට
2017-08-09 18:58:55 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ජය හිමිකරගත් ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනීමට ඊයේ (08 වැනිදා) සමත්විය.

මරදාන සහිරා විදුහලට එරෙහිව ලකුණු 105 ක ජයක් හිමිකර ගැනීමට ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය සමත්විය. මෙම තරගය හංවැල්ල රාජසිංහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


ගලහිටියාව ම.ම. විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 197
(සඳරුවන් චින්තක 65, යෙනේෂ් නදීශාන් 38, දිල්හාන් දමිත් 37/2)

සහිරා විදුහල - ඕවර 30.1 කදී සියලුදෙනා දැවී 92
(ඉම්තියාස් ස්ලාසා 30, බුද්ධික සමේෂ් 19/4, යෙනේෂ් නදීශාන් 11/4)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පිතිකරුවෝ ශ්‍රී ලංකාව බේරාගනිති...
2017-12-06 16:00:46
ඉන්දියාවට එරෙහිව දිල්ලිහි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාව අද ...
දෝනිව දවාගත්තා නම්......
2017-12-11 19:04:24
වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි. ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
චන්දිමාල් - මැතිව්ස් ඉහළ නගිති...
2017-12-07 17:31:49
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්...