. ආසියානු ක්‍රීඩා සමාජ චෙස් ශුරතාව ඉරානයට | කෙළිමඬල
2018 ජනවාරි මස 17 වැනි බදාදා
ආසියානු ක්‍රීඩා සමාජ චෙස් ශුරතාව ඉරානයට
2017-08-10 18:45:31 | කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත

ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සත්කාරකත්වයෙන් හික්කඩුව සිටර්ස් හෝටලයේදී පැවැති දුටු දෙවැනි ආසියානු ක්‍රීඩා සමාජ චෙස් තරගාවලියේ ශුරතාව දිනාගැනීමට ඉරානය සමත් විය. 

එහිදී සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවුයේ 5 වැනි ස්ථානයයි. ඉකුත් වසරේ පැවැති මෙම තරගාවලියේ ශුරතාව දිනාගත් ඉන්දීයාව මෙවර තරගාවලියට සහභාගී නොවිය.

මෙවර තරගාවලියට ඉරානය, චීනය, බංග්ලාදේශය, ඔස්ට්‍රේලියාව, ශ්‍රී  ලංකාව  ඇතුළුව රටවල් 5 ක චෙස් කණ්ඩායම්  සහභාගි විය.

තරගාවලියේ අනුශුරතාව බංග්ලාදේශයට හිමිවූ අතර තෙවැනි  ස්ථානයහිමිවුයේ ඔස්ට්‍රේලියාවටය. සිව් වැනි ස්ථානය චීනයට හිමිවූ අතර පස් වැනි ස්ථානය හිමිවුයේ ශ්‍රී ලංකාවටය.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
චන්දිමාල් ස්ථාන දෙකක් ඉහළට...
2018-01-10 13:33:08
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයත් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගයත් අවසානයේ ශ්‍රේණිගත කිරීම් යාවත් කාලීන කිරීමෙන් අනතු...
හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්...
2018-01-15 14:30:23
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බෙහෙවින් අයසට පත්ව සිටින කණ්ඩායමක් වූවත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ අභියෝගය තමන් සතුටින් බාරගන්න...
මෙන්ඩිස් - ලක්ෂාන් ශ්‍රී ලංකාව දිනවති...
2018-01-14 18:21:25
කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත යොවුන් පිලේ නායක හැරී ටෙක්ටර් කීවේ විශාල ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එකතු කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩා...
පොඩි තෙන්ඩුල්කාර් වැඩට බසී...
2018-01-11 19:48:14
සචින් තෙන්ඩුල්කාර්ගේ පුතු අර්ජුන් තෙන්ඩුල්කාර් මේ දැනටමත් පුවත් මැවිමට සමත්වී සිටී. තවමත් 18 වියේ පසුවන අර්ජුන් ඕස්ටේ්‍රලියාවේ සිඞ්නි ...