. සුභාරතී විදුහලට පළමු ඉනිමේ ජයක් | කෙළිමඬල
2018 ජූනි මස 23 වැනි සෙනසුරාදා
සුභාරතී විදුහලට පළමු ඉනිමේ ජයක්
2017-08-11 13:57:24 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලීය ‘බී’ කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට ගොඩගම සුභාරතී  මධ්‍ය මහා විද්‍යාලය ඊයේ (10 වැනිදා) සමත්විය.

මෙම තරගය බෝපේ රාජසිංහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.

සුභාරතී  විදුහල - පළමු ඉනිම - ඕවර 43 කදී කඩුලු 8 ක් දැවී 316
(මනිඳු ශාමල් 81, අරෝෂ ඉමේෂ් 72, සචින්ත දිල්හාර 53, ඉරංග තේජාන් 49, කවිඳු පුන්සර 85/4, උමේෂ් අමරසිංහ 116/4)

පිළියන්දල මැදි විදුහල - පළමු ඉනිම - ඕවර 49 කදී සියලුදෙනා දැවී 93
(තිසුර තිමින්ද 22, කවිඳු පුන්සර නොදැවී 21්, අරෝෂ ඉමේෂ් 39/3, ගිහාන් දක්ෂිණ 08/2, පුන්තිල සමන්ත 17/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පාසල් ක්‍රිකට් පිටිය කැළඹූ කමිඳු මෙන්ඩිස්...
2018-06-19 20:41:20
වසර 39 ක ඉතිහාසකයකට උරුමකම් කියන සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේදී දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකය...
පන්දුව මාරු කිරීමෙන් අනපේක්ෂිත අර්බුදයක්...
2018-06-16 22:16:33
පන්දුව පළුඳු කිරීම පිළිබඳ සැකයක් සහ පන්දුව මාරු කිරීම සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩ...
චන්දිමාල්ට පන්දුව පළුදු කිරීමේ චෝදනා...
2018-06-17 17:37:31
කොදෙව් කණ්ඩායමට එරෙහිව ශාන්ත ලුසියාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කළේ යැයි ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්&z...
ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියෝ...
2018-06-20 20:23:27
ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම රැදී සිටින රටවල් 9 අතර ටෙස්ට් ශූරතාවලියක් පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පිය...