. රාජකීය විදුහල අවසන් පූර්ව වටයට | කෙළිමඬල
2017 සැප්තැම්බර් මස 20 වැනි බදාදා
රාජකීය විදුහල අවසන් පූර්ව වටයට
2017-08-11 14:03:38 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ සිමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනීමට කොළඹ රාජකීය විදුහල් ‘බී‘ කණ්ඩායම ඊයේ (10 වැනිදා) සමත්විය.

අර්ධ අවසන් පූර්ව වටයේදී මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’  කණ්ඩායම එරෙහිව ලකුණු 94 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ රාජකීය විදුහල් ‘බී‘ කණ්ඩායම සමත්විය. 

රාජකීය විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 221
(විසඳු සංදීව් 55, නෙතින් පනාපිටිය 52, සදීෂ රාජපක්ෂ නොදැවී 33, තෙවිඳු හංසජ 26, කනුෂ්ක ලක්ෂාන් 23/3)

ශා. සෙබස්තියන් විදුහල - ඕවර 42 කදී සියලුදෙනා දැවී 127
(යෂාන් අවිෂ්ක 61, කේසර කප්පගොඩ 23/4, ළහිරු ගනේවත්ත 31/2, සදීශ රාජපක්ෂ 33/2)


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගගෙන් බීමර් වරුසාවක්...
2017-09-17 22:00:57
ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය සඳහා තණතීරු සකස් කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාවන්ට පටහැණි ලෙසින් තණතීරු සකස් කළේ යය...
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති...
2017-09-14 22:30:22
තවත් සති දෙකකින් ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා - පාකිස්තානු තරගාවලියට පෙර තේරීම් කමිටුවක් පත්කරගැනීමේ අභියෝගයට මුහුණ දී සිටින ශ්‍රී...
තිසර ලෝක කණ්ඩායම දිනවයි...
2017-09-13 23:35:55
තිසර පෙරේරාගේ පිතිහරඹය සහ පන්දුයැවීම හමුවේ පාකිස්තාන කණ්ඩායමට එහෙිව ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි විස්සයි...
කාබුල් ගිය ජයසූරිය බෝම්බෙන් බේරෙයි...
2017-09-13 23:33:10
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අසළදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් බෝම්බයක් පුපුරවාගැනීම නිසා පොලිස් නිලධාරියෙ...
චාමර සිල්වාට වසර දෙකක තහනමක්...
මේ වනවිට සියලුදෙනා දන්න කාරණයක් තමයි මේක කැකිල්ලේ නඩු තීන්දුවක් බව. ක්‍රීඩා ඇමැතියි, සුමතිපාලයි කියන්නේ දෙන්නෙක් නෙමේ එක්කෙනෙක්. මේ යන විදිහට ලංකාවේ ක...
ශා. සිල්වෙස්ටර්ට මුල් ඉනිමේ ජයක්...
මම හදවතින්ම සුබපතනවා !!!...
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති...
හැමෝටම කළින් ක්‍රීඩා ඇමැතිවරයා සහ තිලංග ඉවත්විය යුතුයි. ඊට පස්සේ ලංකාවේ ක්‍රිකට්වලට හොඳ කලක් උදාවේවි... බැරිවෙලාවත් අර්ජුන ආවොත් සොරිම තමයි. ...
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති...
ඇමැතිගේ නාඩගම් එපාවෙලා වෙන්නැති ක්‍රිකට් දැනුමැත්තෝ එන්නේ නැත්තේ... ...
තිසර ලෝක කණ්ඩායම දිනවයි...
ලංකා ටීම් එක, ලංකාවේ ක්ලබ් ටීම් එකක් එක්ක සෙල්ලම් කළත් පරදිනවා. ඒක සත්තයි..!!! ...