. මහබෝධී විදුහලට කඩුල්ලක තියුණු ජයක් | කෙළිමඬල
2017 අගෝස්තු මස 18 වැනි සිකුරාදා
මහබෝධී විදුහලට කඩුල්ලක තියුණු ජයක්
2017-08-11 14:11:29 | රොෂාන් ගුණරත්න

සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී කඩුවෙල බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුල්ලක ජයක් හිමිකර ගැනීමට කොළඹ මහබෝධී විදුහල ඊයේ (10 වැනිදා) සමත්විය

මෙම තරගය කෝට්ටේ නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

බෝමිරිය විදුහල - ඕවර 40.3 කදී සියලුදෙනා දැවී 170
(කසුන් ජයවික්‍රම 60, මලිත් බණ්ඩාර 31, ශිරාන් කරීම් 10/4, හර්ෂ ලක්ෂාන් 32/3, ළහිරු ගිම්හාන 00/2)

මහබෝධී විදුහල - ඕවර 46.1 කදී කඩුලු 9 ක් දැවී 174
(කේෂාන් ජයවීර 52, විහඟ ගිම්හාන 30, ශෙනිත් රුද්‍රිගු 35/3, කුශාන් හර්ෂණ 28/2, මනීෂ ජයසූරිය 38/2)


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
වාස් වධක භූමිය හඳුනාගනී...
2017-08-12 21:23:42
ජාතික කණ්ඩායමට වේග පන්දු යවන්නන් සොයාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් තරගාවලිය ඉතාමත් දුර්වල මට්ටමක පවතින බව චමින්ද ව...
චන්දිමාල් එක්දින සංචිතයෙන් ඉවතට...
2017-08-15 21:27:51
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන් ටෙස්ට් කණ්ඩායමේ න...
පිතිකරුවෝ මියෙම්වා රැකෙම්වා සටනක...
2017-08-13 17:11:30
පැය තුනක් යාමටත් පෙර ශ්‍රී ලංකා පිලේ මුල් ඉනිම අහවර කළ ඉන්දීය ක්‍රීඩකයෝ පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ට...
ශ්‍රී ලංකාවට 3-0 ක සම්පූර්ණ සුද්දයක්...
2017-08-14 12:52:11
ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම තමන් යයි නැවත වරක් තහවුරු කළ විරාට් කෝලි ඇතුළු ඉන්දියානුවෝ පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය...