. කෝට්ටේ තෝමසුවන්ට කඩුලු 4 ක ජයක් | කෙළිමඬල
2019 ජනවාරි මස 24 වැනි බ‍්‍රහස්පතින්දා
කෝට්ටේ තෝමසුවන්ට කඩුලු 4 ක ජයක්
2017-08-11 14:15:32 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී මාම්පේ ධර්මරාජ විදුහලට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල ඊයේ (10 වැනිදා) සමත්විය.

මෙම තරගය කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ධර්මරාජ විදුහල - ඕවර 40 කදී සියලුදෙනා දැවී 133
(රන්දික දිමුතුමාල් 79, චාරුක ඩිල්ෂාන් 13/5, නදීෂ බණ්ඩාර 35/2)

ශා. තෝමස් විදුහල - ඕවර 36 කදී කඩුලු 6 ක් දැවී 134
(තරූෂ මනුල 31, නදීෂ් බණ්ඩාර 29, රන්දික දිමුතුමාල් 16/2, සුජිත නාමල් 40/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවිශ්ක - මිලින්ද ‘ඒ’ පිල දිනවති...
2019-01-19 10:02:21
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැත...
ක්‍රිකට් කාපාළුවෝ ක්‍රීඩා ඇමතිටත් අල්ලස් දෙන්න හදත...
2019-01-18 20:45:26
  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට තැත්කළ අය පිළිබඳව ජාත්‍යන්තර ක්...
පැටර්සන් - ඩෝරන් ඕස්ට්‍රේලියානු පිල ඔසවා තබති ...
2019-01-17 05:20:22
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර හෝබාට්හි බෙලෙරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (1...
නුවන් ප්‍රදීප්ට ටෙස්ට් තරගාවලිය අහිමිවෙයි ...
2019-01-20 15:00:49
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව පැවැති තෙදින දිවා-රාත්‍රී පුහුණු තරගයේදී කලවේ ආබාධයකට ලක්වූ නුවන් ප්‍රදීප්ට ශ්...