. සා. සර්වේශස් අවසන් පූර්ව වටයට | කෙළිමඬල
2018 මැයි මස 24 වැනි බ‍්‍රහස්පතින්දා
සා. සර්වේශස් අවසන් පූර්ව වටයට
2017-08-12 15:55:26 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනීමට මාතර සාන්ත සර්වේශස් විදුහල ඊයේ (11 වැනිදා) සමත්විය.

වත්තලහිදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට එරෙහිව ලකුණු 11 ක ජයක් හිමිකර ගැනීමට මාතර සාන්ත සර්වේශස් විදුහල ක්‍රීඩකයෝ සමත් වූහ.


සා. සර්වේශස් විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 215
(කේසර නුවන්ත 63, ශෂික දුල්ෂාන් 45, විශ්මිත ඩිල්ශාන් 30, ශිහාන් කළිඳු 27, කළණ පෙරේරා 41/2, ඩෙලන් පීරීස් 41/2)

සා. තෝමස් විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 204
(මොහොමඞ් ඉශාක් 43, කළණ පෙරේරා 31, කිශාන් මුණසිංහ 21, කේශර නුවන්ත 28/3, නවින් ෆාහිඞ් 45/3, චේතක දෙනුවන් 46/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
බැංගලෝර් - මුම්බායි තරගාවලියෙන් ඉවතට...
2018-05-20 22:14:42
අයි.පී.එල්. තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් දෙකක් ලෙස සැලකෙන මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් වලට මේ වසරේදී (2018)...
දෙවරක් දිනුවොත් රජකම වසර 8 කට...
2018-05-18 21:36:01
ශ්‍රී ලංකාවේ බලවත්ම ජාතික ක්‍රීඩා සංගමය ලෙසින් සැලකෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ශ්‍රී ල...
පන්දු නොයැවීමට මැතිව්ස්ගෙන් තීරණයක්...
2018-05-20 20:41:12
දීර්ඝ කාලීන අබාධිත තත්ත්වයට තිත තබමින් නැවතත් ඉක්මනින් ක්‍රීඩාකරන්න ලැබීම ගැන තමන් ඉතාමත් සතුටට පත්වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු...
චෙන්නායි පිල අවසන් තරගයට...
2018-05-22 18:53:38
හුදකලා සටනක නිරතවූ ෆැෆ් ඩු ප්ලේසීස්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට චෙන්...