. මිහිඳු විදුහලට කඩුලු 9 ක ජයක් | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 13 වැනි බදාදා
මිහිඳු විදුහලට කඩුලු 9 ක ජයක්
2017-08-13 14:18:54 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී බෝපිටිය ලොයෝලා විදුහලට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට අගලවත්ත මිහිඳු මධ්‍ය මහා විදුහල ඊයේ (12 වැනිදා) සමත්විය. මෙම තරගය කළුතර නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ලොයෝලා විදුහල - ඕවර 31.2 කදී සියලුදෙනා දැවී 84
(තීක්ෂණ ප්‍රභාග්‍ය 05/3, හර්ෂ සඳරුවන් 14/3)

මිහිඳු විදුහල - ඕවර 14.1 කදී කඩුල්ලක් දැවී 85
(පසිඳු මල්ෂාන් නොදැවී 50)


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පිතිකරුවෝ ශ්‍රී ලංකාව බේරාගනිති...
2017-12-06 16:00:46
ඉන්දියාවට එරෙහිව දිල්ලිහි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාව අද ...
දෝනිව දවාගත්තා නම්......
2017-12-11 19:04:24
වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි. ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
චන්දිමාල් - මැතිව්ස් ඉහළ නගිති...
2017-12-07 17:31:49
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්...