. ශා.සෙබස්තියන් විදුහල අවසන් පූර්ව වටයට | කෙළිමඬල
2017 අගෝස්තු මස 18 වැනි සිකුරාදා
ශා.සෙබස්තියන් විදුහල අවසන් පූර්ව වටයට
2017-08-13 14:42:07 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනිමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල ඊයේ (12 වැනිදා) සමත් විය.

මරදාන ශාන්ත ජෝසප් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ගාල්ල විද්‍යාලෝක විදුහලට එරෙහිව ලකුණු 55 ක ජයක් හිමිකර ගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සමත්විය. 

ශා.සෙබස්තියන් විදුහල - ඕවර 48.2 කදී සියලුදෙනා දැවී 218
(සවිඳු රොෂේන් 51, සඳුන් නිරෝෂ 38, බිහඟ මෙන්ඩිස් 37, නවිඳු ඩිල්ෂාන් 51/2, ඩිල්ශාන් කාවින්ද 54/2, ඉරූෂ සංකල්ප 13/2)

විද්‍යාලෝක විදුහල - ඕවර 48.4 කදී සියලුදෙනා දැවී 163
(ශොනාල් රන්සර 86, උමේෂ් කාවින්ද 20, සඳුන් නිරෝෂ 24/3, බිහඟ මෙන්ඩිස් 07/2)


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
වාස් වධක භූමිය හඳුනාගනී...
2017-08-12 21:23:42
ජාතික කණ්ඩායමට වේග පන්දු යවන්නන් සොයාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් තරගාවලිය ඉතාමත් දුර්වල මට්ටමක පවතින බව චමින්ද ව...
චන්දිමාල් එක්දින සංචිතයෙන් ඉවතට...
2017-08-15 21:27:51
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන් ටෙස්ට් කණ්ඩායමේ න...
පිතිකරුවෝ මියෙම්වා රැකෙම්වා සටනක...
2017-08-13 17:11:30
පැය තුනක් යාමටත් පෙර ශ්‍රී ලංකා පිලේ මුල් ඉනිම අහවර කළ ඉන්දීය ක්‍රීඩකයෝ පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ට...
ශ්‍රී ලංකාවට 3-0 ක සම්පූර්ණ සුද්දයක්...
2017-08-14 12:52:11
ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම තමන් යයි නැවත වරක් තහවුරු කළ විරාට් කෝලි ඇතුළු ඉන්දියානුවෝ පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය...