. මීගමුව පීතරයෝ අවසන් පූර්ව වටයට | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 13 වැනි බදාදා
මීගමුව පීතරයෝ අවසන් පූර්ව වටයට
2017-08-13 14:46:26 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනිමට මීගමුව ශාන්ත පීතර විදුහල ඊයේ (12 වැනිදා) සමත් විය.

හංවැල්ල රාජසිංහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කිරිඳිවෙළ මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 4 ක ජයක් හිමිකර ගැනීමට මීගමුව ශාන්ත පීතර විදුහල සමත්විය. 

ශා. පීතර විදුහල - ඕවර 40.4 කදී සියලුදෙනා දැවී 132
(ශාන් මලීෂ 56, ශෙරන් රංගන 27, දිනෙත් තත්සර 21, රවිශ්ක චමත් 30/4, හර්ෂ රංගන 10/2)

කිරිඳිවෙළ ම.ම.වි. - ඕවර 37.2 කදී සියලුදෙනා දැවී 128
(හර්ෂ රංගන 44, විශ්ව නවෝද්‍ය 13/4, අසිත ස්ටිවන් 34/3)


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පිතිකරුවෝ ශ්‍රී ලංකාව බේරාගනිති...
2017-12-06 16:00:46
ඉන්දියාවට එරෙහිව දිල්ලිහි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාව අද ...
දෝනිව දවාගත්තා නම්......
2017-12-11 19:04:24
වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි. ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
චන්දිමාල් - මැතිව්ස් ඉහළ නගිති...
2017-12-07 17:31:49
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්...