. රාජසිංහ විදුහල අවසන් පූර්ව වටයට | කෙළිමඬල
2018 ජූනි මස 24 වැනි ඉරිදා
රාජසිංහ විදුහල අවසන් පූර්ව වටයට
2017-08-15 16:39:51 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ජය වාර්තා කළ හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනීමට පසුගියදා සමත් විය.

වේයන්ගොඩ බණ්ඩාරනායක විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය සමත්විය. 

හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ උදාර ජයතිලක ලකුණු 12 කට කඩුලු 6 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

හෝමාගම ම.ම.වි - ඕවර 45.5 කදී සියලුදෙනා දැවී 110
(සදීෂ නිම්නද 41, උදාර ජයතිලක 12/6)

රාජසිංහ විදුහල - ඕවර 39.4 කදී කඩුලු 5 ක් දැවී 111
(උදාර ජයතිලක 20, නිමේෂ් බමුණුආරච්චී 19/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පාසල් ක්‍රිකට් පිටිය කැළඹූ කමිඳු මෙන්ඩිස්...
2018-06-19 20:41:20
වසර 39 ක ඉතිහාසකයකට උරුමකම් කියන සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේදී දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකය...
ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල අඩියක...
2018-06-22 14:46:32
පන්දුවේ ස්භාවය වෙනස් කිරීමට උත්සාහ ගත්තේ යැයි චෝදනා ලැබ තරග තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් බාර්බඩෝස් හිදී...
ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියෝ...
2018-06-20 20:23:27
ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම රැදී සිටින රටවල් 9 අතර ටෙස්ට් ශූරතාවලියක් පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පිය...
ලොක්කෝ තුන්දෙනාම වරද පිළිගනිති...
2018-06-22 14:37:46
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පනවන ලද විනය නීති මාලාවේ 2.3.1 වගන්තියට අනුව ක්‍රීඩාවේ ජීව ගුණයට හානී කරමින් 3 වැනි මට්ටමේ වරදක් ...