. ධර්මාලෝක විදුහල අවසන් පූර්ව වටයට | කෙළිමඬල
2018 ජූනි මස 24 වැනි ඉරිදා
ධර්මාලෝක විදුහල අවසන් පූර්ව වටයට
2017-08-15 16:43:32 | රොෂාන් ගුණරත්න

සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ජය වාර්තා කළ කැළණිය ශ්‍රී ධර්මාලෝක විදුහල අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනීමට පසුගියදා සමත් විය.

කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී මොරටුව වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායමට එරෙහිව කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට කැළණිය ශ්‍රී ධර්මාලෝක විදුහල සමත්විය. 

වේල්ස් කුමර විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 183
(චෙනුල ප්‍රනාන්දු 40, ශෙහාන් රොඩි්‍රගූ 32, සුයාම ගුණරත්න 26, කවිඳු මල්ශාන් 25/2, අතික නිලුමින්ද 38/2)

ශ්‍රී ධර්මාලෝක විදුහල - ඕවර 36.2 කදී කඩුලු 9 ක් දැවී 186
(හසිඳු පියුමාල් 45, රුසිරු රන්ඳුණු නොදැවී 33, මනෙල්ක කේශාන් 28, සහන් සංදීප 25, අනුප හේශාන් 49/4, මහිංස ද සිල්වා 39/3)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පාසල් ක්‍රිකට් පිටිය කැළඹූ කමිඳු මෙන්ඩිස්...
2018-06-19 20:41:20
වසර 39 ක ඉතිහාසකයකට උරුමකම් කියන සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේදී දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකය...
ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල අඩියක...
2018-06-22 14:46:32
පන්දුවේ ස්භාවය වෙනස් කිරීමට උත්සාහ ගත්තේ යැයි චෝදනා ලැබ තරග තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් බාර්බඩෝස් හිදී...
ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියෝ...
2018-06-20 20:23:27
ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම රැදී සිටින රටවල් 9 අතර ටෙස්ට් ශූරතාවලියක් පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පිය...
ලොක්කෝ තුන්දෙනාම වරද පිළිගනිති...
2018-06-22 14:37:46
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පනවන ලද විනය නීති මාලාවේ 2.3.1 වගන්තියට අනුව ක්‍රීඩාවේ ජීව ගුණයට හානී කරමින් 3 වැනි මට්ටමේ වරදක් ...