. හෙන්රි ඕල්කට් විදුහලට කඩුලු 9 ක ජයක් | කෙළිමඬල
2018 ජනවාරි මස 17 වැනි බදාදා
හෙන්රි ඕල්කට් විදුහලට කඩුලු 9 ක ජයක්
2017-08-15 17:01:02 | රොෂාන් ගුණරත්න

සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී කොච්චිකඬේ ලෝයලා විදුහලට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ හෙන්රි ඕල්කට් විදුහල ඊයේ (14 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ හෙන්රි ඕල්කට් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ලෝයලා විදුහල - ඕවර 21.2 කදී සියලුදෙනා දැවී 54
(ශවින්ද සේරසිංහ 09/3, සඳරුවන් විමුක්ති 30/3)

හෙන්රි ඕල්කට් විදුහල - ඕවර 10.3 කදී කඩුල්ලක් දැවී 55
(මලිඳු සඳකැළුම් නොදැවී 23, අවිශ්ක වික්‍රමසිංහ නොදැවී 20)


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
චන්දිමාල් ස්ථාන දෙකක් ඉහළට...
2018-01-10 13:33:08
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයත් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගයත් අවසානයේ ශ්‍රේණිගත කිරීම් යාවත් කාලීන කිරීමෙන් අනතු...
හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්...
2018-01-15 14:30:23
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බෙහෙවින් අයසට පත්ව සිටින කණ්ඩායමක් වූවත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ අභියෝගය තමන් සතුටින් බාරගන්න...
මෙන්ඩිස් - ලක්ෂාන් ශ්‍රී ලංකාව දිනවති...
2018-01-14 18:21:25
කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත යොවුන් පිලේ නායක හැරී ටෙක්ටර් කීවේ විශාල ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එකතු කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩා...
පොඩි තෙන්ඩුල්කාර් වැඩට බසී...
2018-01-11 19:48:14
සචින් තෙන්ඩුල්කාර්ගේ පුතු අර්ජුන් තෙන්ඩුල්කාර් මේ දැනටමත් පුවත් මැවිමට සමත්වී සිටී. තවමත් 18 වියේ පසුවන අර්ජුන් ඕස්ටේ්‍රලියාවේ සිඞ්නි ...