. නාලන්දා මැදි විදුහලට මුල් ඉනිමේ ජය | කෙළිමඬල
2018 ජූනි මස 24 වැනි ඉරිදා
නාලන්දා මැදි විදුහලට මුල් ඉනිමේ ජය
2017-08-15 20:04:24 | ශානුක අරවින්ද

මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සහ ගණේමුල්ල ජයකොඩි මහ විදුහල අතර දිවුලපිටියේදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට නාලන්දා මැදි විදුහල සමත් විය.

එහිදී නාලන්දා මැදි විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබා ගැනීමට නඳුන් කල්හාර (66) සමත් වූ අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ මහිඳු මලිත් ලකුණු 39 කට කඩුලු 7 ක් දවාගත්තේය.

ජයකොඩි මහ විදුහල පළමු ඉනිම - ඕවර 31.3 කදී සියලු දෙනා දැවී 61
(චතුර සඳුන් 32, මහිඳු මලිත් 24/5, චානක සමීර 24/3)

නාලන්දා මැදි විදුහල පළමු ඉනිම - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 293
(නඳුන් කල්හාර 66, සචිරු හංසල 40, චානක සමීර නොදැවී 34, එරන්ද කෞෂල්‍ය 78/5, කසුන් අකලංක 87/2)

ජයකොඩි මහ විදුහල දෙවැනි ඉනිම - ඕවර 14 කදී කඩුලු 5 ක් දැවී 31
(චානක සමීර 11/2, මහිඳු මලිත් 15/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පාසල් ක්‍රිකට් පිටිය කැළඹූ කමිඳු මෙන්ඩිස්...
2018-06-19 20:41:20
වසර 39 ක ඉතිහාසකයකට උරුමකම් කියන සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේදී දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකය...
ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල අඩියක...
2018-06-22 14:46:32
පන්දුවේ ස්භාවය වෙනස් කිරීමට උත්සාහ ගත්තේ යැයි චෝදනා ලැබ තරග තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් බාර්බඩෝස් හිදී...
ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියෝ...
2018-06-20 20:23:27
ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම රැදී සිටින රටවල් 9 අතර ටෙස්ට් ශූරතාවලියක් පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පිය...
ලොක්කෝ තුන්දෙනාම වරද පිළිගනිති...
2018-06-22 14:37:46
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පනවන ලද විනය නීති මාලාවේ 2.3.1 වගන්තියට අනුව ක්‍රීඩාවේ ජීව ගුණයට හානී කරමින් 3 වැනි මට්ටමේ වරදක් ...