. කෝට්ටේ තෝමසුවන්ට කඩුලු 4 ක ජයක් | කෙළිමඬල
2017 නොවැම්බර් මස 20 වැනි සඳුදා
කෝට්ටේ තෝමසුවන්ට කඩුලු 4 ක ජයක්
2017-08-24 19:38:26 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී වැල්ලම්පිටිය සිද්ධාර්ථ විදුහලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල අද (24 වැනිදා) සමත්විය. මෙම තරගය බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


සිද්ධාර්ථ විදුහල - ඕවර 42.3 කදී සියලුදෙනා දැවී 111
(අමිත් මදුෂාන් 32, නදීෂ බණ්ඩාර 12/2, චාරුක ඩිල්ෂාන් 15/2, චමෝද් ආදිත්‍ය 25/2)

ශා. තෝමස් විදුහල - ඕවර 31.2 කදී කඩුලු 6 ක් දැවී 112
(සචින්ත නිශාන් 27, චමෝද් ආකාෂ් නොදැවී 24, ගයාන් සංජය 20/3, සාවින්ද ආකාෂ් 20/2)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අසේල ඉදිරියේ තවත් කඩුල්ලක්...
2017-11-13 21:06:52
ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න මේ වන විට සුවය ලබා ඇතත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට පෙර ...
ලක්මාල් ඉන්දියාව අමාරුවේ දමයි...
2017-11-16 12:42:20
සුරංග ලක්මාල්ගේ අති විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ඉ...
ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට...
2017-11-14 20:22:48
වසර 60 කට පසුව පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට විසිවී තිබේ. ස්වීඩන් පිලට එරෙහිව ඉතාලියේ මිලාන් නුවරදී පැවැති ලෝක කුසලාන සුදුසුක...
ඉන්දියාවට ලකුණු 7 ක් ළඟින්...
2017-11-18 12:04:06
හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආගමනයෙන් සවිමත් වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව කොල්කටාවේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්...