. ඒස් මලල ක්‍රීඩා තරගාවලිය 9 දා | කෙළිමඬල
2017 නොවැම්බර් මස 17 වැනි සිකුරාදා
ඒස් මලල ක්‍රීඩා තරගාවලිය 9 දා
2017-09-05 20:24:10 | .

ඒස් ක්‍රීඩා සමාජය සංවිධානය කරන “ඒස් වාර්ෂික මලල ක්‍රීඩා ශූරතාවලිය” ලබන සෙනසුරාදා (9) මොරටුව විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. වයස 10න් පහළ, 11න් පහළ, 12න් පහළ, 13න් පහළ, 14න් පහළ, 16න් පහළ බාලක හා බාලිකා හා විවෘත කාන්තා හා පිරිමි ඉසව් තරගාවලියට ඇතුළත් වේ.

ශ්‍රී ලංකාවේ පැරණිතම මලල ක්‍රීඩා සමාජයක් වන ‘ඒස්’ ක්‍රීඩා සමාජය 1922 දී ආරම්භ කර තිබේ. එහි වසර 23 ක්ම සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ රංජිත් වීරසේන මහතාය.

මෙම තරගාවලිය පිළිබඳව වැඩි විස්තර දුරකතන අංක 0714487605 ඔස්සේ එච්.ඩබ්ලිව්. නිමල්සිරි මහතා ඇමතීමෙන් ලබාගත හැකිය.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අසේල ඉදිරියේ තවත් කඩුල්ලක්...
2017-11-13 21:06:52
ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න මේ වන විට සුවය ලබා ඇතත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට පෙර ...
ලක්මාල් ඉන්දියාව අමාරුවේ දමයි...
2017-11-16 12:42:20
සුරංග ලක්මාල්ගේ අති විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ඉ...
පෙරහුරු තරගය ජය පරාජයෙන් තොරයි...
2017-11-12 18:19:44
ඉන්දීය ක්‍රිකට් සභාපතිවරයාගේ පිල සහ ශ්‍රී ලංකා පිල අතර කොල්කටාවේ ජදාව්පූර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති දෙදින ප...
ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට...
2017-11-14 20:22:48
වසර 60 කට පසුව පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට විසිවී තිබේ. ස්වීඩන් පිලට එරෙහිව ඉතාලියේ මිලාන් නුවරදී පැවැති ලෝක කුසලාන සුදුසුක...