. සවි එසවීමේ කණ්ඩායමේ නායකත්වය රන්සිළුට | කෙළිමඬල
2018 ජනවාරි මස 16 වැනි අගහරුවාදා
සවි එසවීමේ කණ්ඩායමේ නායකත්වය රන්සිළුට
2017-09-06 17:26:59 | .

මේ මස 10 වැනිදා සිට 17 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිත පස්වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය සවි එසවීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (6 වැනිදා) ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හමුවිය. 

තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය රන්සිළු ජයතිලකට හිමිවී ඇති අතර ඩී. යු. එම්. ජයතිලක මහතා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි. කනිෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනෙක් සහ ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් පස්දෙනෙක් ඇතුළත්ව සිටිති. 


ශ්‍රී ලංකා කණ්ඩායම 
රන්සිළු ජයතිලක - නායක (කි. ග්‍රෑ. 120), ඒ. එම්. ඩී. කොඩිකාර (කි. ග්‍රෑ. 93), ඉන්දික පරණගම (කි. ග්‍රෑ. 105), ඩී. කේ. ආර්. ජයතිලක (කි. ග්‍රෑ. 120), ඩරින් වීරසිංහ (කි. ග්‍රෑ. 120), හේෂාන් දිල්හාර (කි. ග්‍රෑ. 83), ඔසුර බන්ගමුව (කි. ග්‍රෑ. 93) 

 

-036


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් මුහුණක් ...
2018-01-09 15:42:54
මේ මස 15 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට තවමත් එක්දින වරම් දිනා නොමැති ...
චන්දිමාල් ස්ථාන දෙකක් ඉහළට...
2018-01-10 13:33:08
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයත් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගයත් අවසානයේ ශ්‍රේණිගත කිරීම් යාවත් කාලීන කිරීමෙන් අනතු...
හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්...
2018-01-15 14:30:23
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බෙහෙවින් අයසට පත්ව සිටින කණ්ඩායමක් වූවත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ අභියෝගය තමන් සතුටින් බාරගන්න...
මෙන්ඩිස් - ලක්ෂාන් ශ්‍රී ලංකාව දිනවති...
2018-01-14 18:21:25
කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත යොවුන් පිලේ නායක හැරී ටෙක්ටර් කීවේ විශාල ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එකතු කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩා...