. රිනවුන් - අප් කන්ට්‍රි තරගය කල්යයි | කෙළිමඬල
2018 ජූලි මස 16 වැනි සඳුදා
රිනවුන් - අප් කන්ට්‍රි තරගය කල්යයි
2017-09-08 19:44:49 | .

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ රිනවුන් ක්‍රීඩා සමාජය සහ අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය අතර හෙට (9 වැනිදා) කැලණිය පාපන්දු ක්‍රීඩා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් කල් දමා තිබේ.  

එම තරගය මේ මස 12 වැනිදා පස්වරු 3.00 සිට කැලණිය පාපන්දු ක්‍රීඩා ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු සූදානම් කර තිබේ.


- 036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගගේ දස්කම් අපතේ යයි ...
2018-07-09 18:38:07
කැනඩාවේදී පැවැත්වෙන ග්ලෝබල් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙස ලසිත් මාලිංග නායකත්වය දරන මොන්ට්‍රේල් ටයිගර්ස් කණ්ඩායමට ...
දිමුත් කරුණාරත්න වික්‍රමාන්විත පිතිහරඹයක...
2018-07-12 19:20:16
පිඹුරු දඩයමේ යන්නා ලෙසින් ප්‍රකට දිමුත් කරුණාරත්නගේ ඉවසිලිවන්ත වූත් වික්‍රමාන්විත වූත් පිතිහරඹයෙන් යන්තම් හිස ඔසවාගත් ශ්‍රී ලං...
ක්‍රොඒෂියාව කටින් ජයගැනීමේ උත්සාහයක ...
2018-07-10 21:30:57
  මූලික වටයේදී ආර්ජන්ටිනාව ගෝල 3-0 කින් පරාජය කරමින් ලයනල් මෙසීගේ ගෝල යන්ත්‍රය නැවැත්වූ තම කණ්ඩායමට හැරී කේන් පාලනය කිරීම...
ශ්‍රී ලංකාව ලකුණු 272 ක් ඉදිරියෙන්...
2018-07-13 13:09:47
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම වුවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නැටවූ රංගන හේරත් ප්‍රමුඛ...