. ආසියානු - බෙනඩික් විදුහල් ජය ලබති | කෙළිමඬල
2017 සැප්තැම්බර් මස 23 වැනි සෙනසුරාදා
ආසියානු - බෙනඩික් විදුහල් ජය ලබති
2017-09-08 23:16:00 | ශානුක අරවින්ද

පාසල් පැසිපන්දු සම්මේලනය දෙවැනි වරටත් සංවිධානය කරන වයස 19 න් පහළ පාසල් පැසිපන්දු තරගාවලියේ (බාලක) මූලික වටය යටතේ ඊයේ (7 වැනිදා) පැවැති තරග වලදී ජය වාර්තා කිරීමට කොළඹ ආසියානු ජාත්‍යන්තර පාසල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල සමත් විය.

එහිදී ආසියානු ජාත්‍යන්තර පාසල හමුවේ කඳාන ද මැසිනොද් විදුහලද, ශාන්ත බෙනඩික් විදුහල හමුවේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලද පරාජය පත් විය.

එම තරග වලදී ආසියානු ජාත්‍යන්තර පාසල වෙනුවෙන් ලකුණු 16 ක් රැස්කිරීමට බ්‍රෙන්ට් තෙන්නකෝන් සමත් වූ අතර ශාන්ත බෙනඩික් විදුහල වෙනුවෙන් වින්ටන් ප්‍රින්ස් ලකුණු 23 ක්ද, රවින්ත පෙරේරා ලකුණු 20 ක්ද රැස්කළහ.  

ඊයේ (7 වැනිදා) පැවැති තරග
■    ආසියානු ජාත්‍යන්තර පාසල විසින් ලකුණු 54-43 කින් කඳාන ද මැසිනොද් විදුහල පරාජය කරන ලදි.
■    ශාන්ත බෙනඩික් විදුහල විසින් ලකුණු 74-51 කින් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල පරාජය කරන ලදි.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගගෙන් බීමර් වරුසාවක්...
2017-09-17 22:00:57
ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය සඳහා තණතීරු සකස් කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාවන්ට පටහැණි ලෙසින් තණතීරු සකස් කළේ යය...
සංගා 8 වැනි ශතකයත් ලබාගනී...
2017-09-21 18:54:33
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ සරේ ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන කුමාර් සංගක්කර මෙවර තරගවාරයේ 8 වැනි පළමු පෙළ ශතකය ලබ...
මැතිව්ස්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි...
2017-09-20 15:56:48
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව...
හර්දික් පාණ්ඩ්‍යා ඉන්දියාවට ජය ගෙනෙයි...
2017-09-17 18:40:28
හර්දික් පාණ්ඩ්‍යා (83) සහ මහේන්ද්‍ර සිං දෝනි (79) එක්ව හයවැනි කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 118 ක සම්බන්ධතාවය හේතුවෙන් චෙන්නායිහිදී අ...
චාමර සිල්වාට වසර දෙකක තහනමක්...
මේ වනවිට සියලුදෙනා දන්න කාරණයක් තමයි මේක කැකිල්ලේ නඩු තීන්දුවක් බව. ක්‍රීඩා ඇමැතියි, සුමතිපාලයි කියන්නේ දෙන්නෙක් නෙමේ එක්කෙනෙක්. මේ යන විදිහට ලංකාවේ ක...
ශා. සිල්වෙස්ටර්ට මුල් ඉනිමේ ජයක්...
මම හදවතින්ම සුබපතනවා !!!...
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති...
හැමෝටම කළින් ක්‍රීඩා ඇමැතිවරයා සහ තිලංග ඉවත්විය යුතුයි. ඊට පස්සේ ලංකාවේ ක්‍රිකට්වලට හොඳ කලක් උදාවේවි... බැරිවෙලාවත් අර්ජුන ආවොත් සොරිම තමයි. ...
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති...
ඇමැතිගේ නාඩගම් එපාවෙලා වෙන්නැති ක්‍රිකට් දැනුමැත්තෝ එන්නේ නැත්තේ... ...
තිසර ලෝක කණ්ඩායම දිනවයි...
ලංකා ටීම් එක, ලංකාවේ ක්ලබ් ටීම් එකක් එක්ක සෙල්ලම් කළත් පරදිනවා. ඒක සත්තයි..!!! ...