. පාකිස්තානයට කඩුලු 7 ක ජයක් | කෙළිමඬල
2017 නොවැම්බර් මස 24 වැනි සිකුරාදා
පාකිස්තානයට කඩුලු 7 ක ජයක්
2017-09-10 18:22:52 | රොෂාන් ගුණරත්න

රෙඩ්බුල් ආයතනය සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියේදී ඉන්දියාවේ මරත්වාද මිත්‍ර මන්ඩල් වානිජ විදුහලට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට පාකිස්තානයේ ජින්නා රජයේ විදුහල අද (10 වැනිදා) සමත්විය. මෙම තරගය පී.සරවණමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පාකිස්තාන කණ්ඩායමේ හසන් මෝසින් ලකුණු 21 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


මරත්වාද මිත්‍ර මන්ඩල් වානිජ විදුහල - ඕවර 16.1 කදී සියලුදෙනා දැවී ලකුණු 81
(ගෞරව් චිත්කර 24, හසන් මෝසින් 21/4, ෆහද්දිස් බුඛාරී 18/2)

ජින්නා රජයේ විදුහල - ඕවර 14.5 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 82
(මොහොමඞ් අසාඞ් නොදැවී 38)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ඉන්දියාවේ ජයග්‍රහණය අඳුරේ සැඟවෙයි...
2017-11-20 17:00:08
වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දින දෙකේදීම ඕවර 147 ක් අපතේ ගිය නමුත් අවසන් මොහොත දක්වාම සිය අරමුණු කරා යාම අතහැර නොදැමූ ඉන්දියානු පිලට අත පොවන...
හේරත් හෙවණැල්ලෙන් ඩිල්රුවන් වසාගනී...
2017-11-19 21:56:03
දැවී ගිය බවට විනිසුරු තීරණය ප්‍රකාශ කිරීමෙන් පසුව ක්‍රීඩාගාරයට යමින් සිටි ඩිල්රුවන් පෙරේරා ආපසු හැරී විනිසුරු තීරණය විමසීම සම්බන්ධ...
අර්ධ ශතක පිළිබඳ මැතිව්ස් මතය...
2017-11-19 20:50:07
ගෙවී යමින් පවතින 2017 වර්ෂය අමතක කිරීමට හැකිනම් ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඊට බෙහෙවින් කැමති වනු ඇත. පාදයේ ආබාධ හේතුවෙ...
ඉන්දියාවට ලකුණු 7 ක් ළඟින්...
2017-11-18 12:04:06
හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආගමනයෙන් සවිමත් වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව කොල්කටාවේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්...