. ශා. ඇලවීෂියස් විදුහලට කඩුලු 10 ක ජයක් | කෙළිමඬල
2018 ජූනි මස 22 වැනි සිකුරාදා
ශා. ඇලවීෂියස් විදුහලට කඩුලු 10 ක ජයක්
2017-09-12 14:25:31 | ශානුක අරවින්ද

කෝට්ටේ ජනාධිපති විදුහල සහ ගාල්ල ඇලවීෂියස් විදුහල අතර ගාල්ල අන්තර් ජාතික ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයෙන් කඩුලු 10 ක ජයක් අත්කර ගැනීමට ඇලවීෂියස් විදුහල සමත් විය. 

රවිඳු සංජන (124) ශතකයක් ලබා ගනිමින්ද, හරීන් බුද්ධිල ලකුණු 85 කට කඩුලු 13 ක් දවාගනිමින්ද ඇලවීෂියස් විදුහලේ ජයග්‍රහණයට දායක වූහ. 

ජනාධිපති විදුහල පළමු ඉනිම - ඕවර 41.1 කදී සියලු දෙනා දැවී 111 
(තෂික නිර්මාල් 52, හරීන් බුද්ධිල 27/5) 

ඇලවීෂියස් විදුහල පළමු ඉනිම - ඕවර 63.3 කදී කඩුලු 8 ක් දැවී 254 
(රවිඳු සංජන 124, හරීන් බුද්දිල 58, අෂේන් බණ්ඩාර 39, ඉරංග හෂාන් 42/3, විමුක්ති ලංකා 24/2, දිනෙත් දමිඳු 68/2) 

ජනාධිපති විදුහල දෙවැනි ඉනිම - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 148 
(ගලිඳු දෙව්මින 56, ඉරංග හෂාන් 27, ඉරුන සිගේරා නොදැවී 21, හරීන් බුද්දිල 58/8, රවිඳු සංජන 36/2) 

ඇලවීෂියස් විදුහල දෙවැනි ඉනිම - ඕවර 2 කදී කිසිවකු නොදැවී 6 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පාසල් ක්‍රිකට් පිටිය කැළඹූ කමිඳු මෙන්ඩිස්...
2018-06-19 20:41:20
වසර 39 ක ඉතිහාසකයකට උරුමකම් කියන සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේදී දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකය...
පන්දුව මාරු කිරීමෙන් අනපේක්ෂිත අර්බුදයක්...
2018-06-16 22:16:33
පන්දුව පළුඳු කිරීම පිළිබඳ සැකයක් සහ පන්දුව මාරු කිරීම සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩ...
චන්දිමාල්ට පන්දුව පළුදු කිරීමේ චෝදනා...
2018-06-17 17:37:31
කොදෙව් කණ්ඩායමට එරෙහිව ශාන්ත ලුසියාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කළේ යැයි ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්&z...
ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියෝ...
2018-06-20 20:23:27
ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම රැදී සිටින රටවල් 9 අතර ටෙස්ට් ශූරතාවලියක් පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පිය...