. ශා. සෙබස්තියන් - සවුත්ලන්ඩ්ස් ශූරතා දිනති | කෙළිමඬල
2018 ජනවාරි මස 17 වැනි බදාදා
ශා. සෙබස්තියන් - සවුත්ලන්ඩ්ස් ශූරතා දිනති
2017-09-12 18:07:39 | පුෂ්පකුමාර ජයරත්න

ශ්‍රී ලංකා පාසල් බැඞ්මින්ටන් සංගමය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 11න් පහළ සමස්ත ලංකා පාසල් බැඞ්මින්ටන් තරගාවලියේ වසරේ බාලක ශූරතාවය දිනගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සමත්විය. බාලිකා ශූරතාවය දිනාගැනීමට ගාල්ල සවුත්ලන්ඞ්ස් විදුහල සමත්විය.


කාණ්ඩ පහක් යටතේ පැවැත්වුණු මෙම තරගාවලිය කුරුණෑගල නාගරික ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී සහ බෝයගනේ යුදහමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්විණ. අවසන් තරග කුරුණෑගලදී පැවැත්විණි.

 

බාලක තරග

ඒ කාණ්ඩය

ශූරතාවය - මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල

අනුශූරතාවය - ගාල්ල රිච්මන්ඞ් විදුහල

 

බී කාණ්ඩය

ශූරතාවය - ගොතටුව එෂියන් ග්‍රැමර් විදුහල

අනුශූරතාවය - අම්බලන්ගොඩ පී.ද.එස්. කුලරත්න විදුහල

 

සී කාණ්ඩය

ශූරතාවය - ගාල්ල මහින්ද විදුහල

අනුශූරතාවය - ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහල

 

ඩී කාණ්ඩය

ශූරතාවය - කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර විදුහල

අනුශූරතාවය - මහනුවර ශ්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ විදුහල

 

ඊ කාණ්ඩය

ශූරතාවය - ගාල්ල සියලු ශාන්තවරයින්ගේ විදුහල

අනුශූරතාවය - මතුගම සී. අධිකාරම් විදුහල

 

බාලිකා තරග

ඒ කාණ්ඩය

ශූරතාවය - ගාල්ල සවුත්ලන්ඞ් විදුහල

අනුශූරතාවය - නුගේගොඩ අනුලා විදුහල

 

බී කාණ්ඩය

ශූරතාවය - ගම්පහ සුමේද බාලිකා විදුහල

අනුශූරතාවය - නාවල ජනාධිපති බාලිකා විදුහල

 

සී කාණ්ඩය

ශූරතාවය - බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විදුහල

අනුශූරතාවය - පානදුර ශ්‍රී සුමංගල බාලිකා විදුහල

 

ඩී කාණ්ඩය

ශූරතාවය - කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විදුහල

අනුශූරතාවය - ගොතටුව ඒෂියන් ග්‍රැමර් විදුහල

 

ඊ කාණ්ඩය

ශූරතාවය - පානදුර ලයිසියම් ජාත්‍යන්තර විදුහල

අනුශූරතාවය - පුවක්අරඹ මෙතෝදිස්ත උසස් විදුහල

 

ඒ කාණ්ඩයේ බාලක ශූරතාවය දිනූ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායම

 

ඒ කාණ්ඩයේ බාලිකා ශූරතාවය දිනූ ගාල්ල සවුත්ලන්ඩ් විදුහල් කණ්ඩායම


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
චන්දිමාල් ස්ථාන දෙකක් ඉහළට...
2018-01-10 13:33:08
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයත් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගයත් අවසානයේ ශ්‍රේණිගත කිරීම් යාවත් කාලීන කිරීමෙන් අනතු...
හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්...
2018-01-15 14:30:23
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බෙහෙවින් අයසට පත්ව සිටින කණ්ඩායමක් වූවත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ අභියෝගය තමන් සතුටින් බාරගන්න...
මෙන්ඩිස් - ලක්ෂාන් ශ්‍රී ලංකාව දිනවති...
2018-01-14 18:21:25
කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත යොවුන් පිලේ නායක හැරී ටෙක්ටර් කීවේ විශාල ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එකතු කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩා...
පොඩි තෙන්ඩුල්කාර් වැඩට බසී...
2018-01-11 19:48:14
සචින් තෙන්ඩුල්කාර්ගේ පුතු අර්ජුන් තෙන්ඩුල්කාර් මේ දැනටමත් පුවත් මැවිමට සමත්වී සිටී. තවමත් 18 වියේ පසුවන අර්ජුන් ඕස්ටේ්‍රලියාවේ සිඞ්නි ...