. ආරක්ෂක සේවා විදුහල අර්ධ අවසන් පූර්ව වටයට | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 12 වැනි අගහරුවාදා
ආරක්ෂක සේවා විදුහල අර්ධ අවසන් පූර්ව වටයට
2017-09-12 18:16:43 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ කේරී විදුහලට එරෙහිව ලකුණු 41 ක ජයක් හිමිකර ගත් කොළඹ ආරක්ෂක සේවා විදුහල අද (12 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ දුම්රිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ආරක්ෂක සේවා විදුහල - ඕවර 48.2 කදී සියලුදෙනා දැවී 190
(සචින්ත අශේන් 36, දිමුතු හෂේන් 33, රොනෙත් මිනුර 29, ජනිඳු බෝධිත 36/2, චනුත් බණ්ඩාර 25/2)

කේරී විදුහල - ඕවර 41 කදී සියලුදෙනා දැවී 149
(දුලක්ෂ ශාමික 15/2, දිනාල් චාරුක 33/2)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පිතිකරුවෝ ශ්‍රී ලංකාව බේරාගනිති...
2017-12-06 16:00:46
ඉන්දියාවට එරෙහිව දිල්ලිහි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාව අද ...
දෝනිව දවාගත්තා නම්......
2017-12-11 19:04:24
වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි. ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
චන්දිමාල් - මැතිව්ස් ඉහළ නගිති...
2017-12-07 17:31:49
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්...