. ත්‍රිත්ව විදුහල අර්ධ අවසන් පූර්ව වටයට | කෙළිමඬල
2018 ජූනි මස 22 වැනි සිකුරාදා
ත්‍රිත්ව විදුහල අර්ධ අවසන් පූර්ව වටයට
2017-09-12 18:42:42 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ජය හිමිකරගත් මහනුවර ත්‍රිත්ව විදුහල අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනීමට අද (12 වැනිදා) සමත්විය.


පමුණුගම ගොන්සාල්වේස් විදුහලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත්විය. මෙම තරගය පමුණුගම ගොන්සාල්වේස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

 

ගොන්සාල්වේස් විදුහල - ඕවර 16.5 කදී සියලුදෙනා දැවී 49
(අනුපම නාරාම්පනාව 12/3, ඬේමියන් තෙන්නකෝන් 19/3, මොහොමඞ් අමර් 04/2, තමිත් බාලසූරිය 10/2)

ත්‍රිත්ව විදුහල - ඕවර 20.2 කදී කඩුලු 4 ක් දැවී 53
(ඬේමියන් තෙන්නකෝන් නොදැවී 24)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පාසල් ක්‍රිකට් පිටිය කැළඹූ කමිඳු මෙන්ඩිස්...
2018-06-19 20:41:20
වසර 39 ක ඉතිහාසකයකට උරුමකම් කියන සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේදී දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකය...
පන්දුව මාරු කිරීමෙන් අනපේක්ෂිත අර්බුදයක්...
2018-06-16 22:16:33
පන්දුව පළුඳු කිරීම පිළිබඳ සැකයක් සහ පන්දුව මාරු කිරීම සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩ...
චන්දිමාල්ට පන්දුව පළුදු කිරීමේ චෝදනා...
2018-06-17 17:37:31
කොදෙව් කණ්ඩායමට එරෙහිව ශාන්ත ලුසියාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කළේ යැයි ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්&z...
ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියෝ...
2018-06-20 20:23:27
ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම රැදී සිටින රටවල් 9 අතර ටෙස්ට් ශූරතාවලියක් පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පිය...