. ශා. සිල්වෙස්ටර්ට මුල් ඉනිමේ ජයක් | කෙළිමඬල
2017 ඔක්තෝබර් මස 22 වැනි ඉරිදා
ශා. සිල්වෙස්ටර්ට මුල් ඉනිමේ ජයක්
2017-09-16 10:32:39 | ශානුක අරවින්ද

මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල සහ වෙන්නප්පුව ශාන්ත ජොෂප් වාස් විදුහල අතර පල්ලෙකැළේ බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත සිල්වෙස්ටර් විදුහල සමත් විය.

එහිදී එම්. පවිත්‍රන් (51) ශාන්ත සිල්වෙස්ටර් විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත්තේය.


ශාන්ත සිල්වෙස්ටර් විදුහල පළමු ඉනිම - ඕවර 90.1 කදී සියලු දෙනා දැවී 214
(එම්. පවිත්‍රන් 51, ආර්. එම්. රාජපක්ෂ 39, එම්. ඒ. මුණවීර 30, බී. ආර්. බාලසූරිය 24, කනිෂ්ක නානායක්කාර 9/2)

ශාන්ත ජොෂප් වාස් විදුහල පළමු ඉනිම - ඕවර 43.4 කදී සියලු දෙනා දැවී 120
(බී. ආර්. බාලසූරිය 13/3, කේ. ජයසේකර 22/3, එන්. එච්. අත්තනගල්ල 37/3)

ශාන්ත සිල්වෙස්ටර් විදුහල දෙවැනි ඉනිම - ඕවර 36 කදී කඩුලු 9 ක් දැවී 85
(කනිෂ්ක නානායක්කාර 20/3, කනිෂ්ක ප්‍රනාන්දු 2/2, නේරංජන රොද්‍රිගූ 16/2)

ශාන්ත ජොෂප් වාස් විදුහල දෙවැනි ඉනිම - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 58
(බී. ආර්. බාලසූරිය 3/2)

 

susantha2017-09-16 05:33:12
මම හදවතින්ම සුබපතනවා !!!

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ජයසූරිය - තරංග වාර්තාව නූලෙන් බේරෙයි...
2017-10-16 17:02:47
ක්වින්ටින් ඩි’කොක් සහ හසිම් අම්ලා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ වාර්තාගත සම්බන්ධතාව හමුවේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත...
පාකිස්තානයට ලකුණු 32 ක ජයක්...
2017-10-16 23:00:31
සිය කණ්ඩායම ජයටැඹ කරා ගෙනයාමට නායක උපුල් තරංග බලවත් උත්සාහයක් ගත් නමුත් අබුඩාබිහි ෂෙයික් සහීඞ් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති දෙ...
පාකිස්තානය එක්දින තරගාවලිය ජයගනී...
2017-10-18 23:00:23
ඉමාම් උල් හක්ගේ (100) පිතිහරඹයත් හසන් අලීගේ (34/5) පන්දු යැවීමත් හමුවේ අබුඩාබීහිදී අද (18 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 7 ක ජ...
ශ්‍රී ලංකා පිල ලාහෝර් යැවීමේ තීරණය ස්ථිරයි...
2017-10-16 23:28:36
පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන අවසන් විස්සයි20 තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය ක...