. මැසිනොද් විදුහලට කඩුලු 3 ක ජයක් | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 12 වැනි අගහරුවාදා
මැසිනොද් විදුහලට කඩුලු 3 ක ජයක්
2017-09-22 20:32:58 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කැළණිය ගුරුකුළ විදුහලට එරෙහිව කඩුලු 3 ක ජයක් ලබාගැනීමට කඳාන ද මැසිනොද් විදුහල අද (22 වැනිදා) සමත්විය. මෙම තරගය කඳාන ද මැසිනොද් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


කඳාන ද මැසිනොද් විදුහලේ ක්‍රිෂාන් සංජුල ඉනිම දෙකෙහිදිම (63 සහ 65) අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.

 

ගුරුකුළ විදුහල- පළමු ඉනිම - ඕවර 64.4 කදී සියලුදෙනා දැවී ලකුණු 210
(මලිඳු විදුරංග 58, පැතුම් මහේෂ් 36, පෘතුවි රුසාර 32, ප්‍රවින් නිමේෂ් 25, රොමාල් ප්‍රනාන්දු 71/4, මලිත් ප්‍රනාන්දු 23/3, අසිත සිල්වා 37/3)

ද මැසිනොද් විදුහල - පළමු ඉනිම - ඕවර 41.2 කදී සියලුදෙනා දැවී ලකුණු 145
(ක්‍රිෂාන් සංජුල 63, මලිඳු විදුරංග 38/3, ලසිඳු අරෝෂ 21/2, යිෂාන් මලිත් 26/2, ප්‍රවින් නිමේෂ් 34/2)

ගුරුකුළ විදුහල- දෙවැනි ඉනිම - ඕවර 38.4 කදී සියලුදෙනා දැවී ලකුණු 102
(පැතුම් මහේෂ් නොදැවී 36, දිමුත් ජයකොඩි 08/3, අසිත සිල්වා 17/2)

ද මැසිනොද් විදුහල - දෙවැනි ඉනිම - ඕවර 38.2 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 171
(ක්‍රිෂාන් සංජුල 65, සඳුන් දිල්ෂාන් 37, පෘතුවි රුසාර 46/4, සචින්ත චමිත් 44/2)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පිතිකරුවෝ ශ්‍රී ලංකාව බේරාගනිති...
2017-12-06 16:00:46
ඉන්දියාවට එරෙහිව දිල්ලිහි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාව අද ...
දෝනිව දවාගත්තා නම්......
2017-12-11 19:04:24
වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි. ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
චන්දිමාල් - මැතිව්ස් ඉහළ නගිති...
2017-12-07 17:31:49
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්...