. බස්නාහිර උතුරට කඩුලු 9 ක ජයක් | කෙළිමඬල
2017 ඔක්තෝබර් මස 22 වැනි ඉරිදා
බස්නාහිර උතුරට කඩුලු 9 ක ජයක්
2017-09-24 12:25:08 | රොෂාන් ගුණරත්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ .ප්‍රිමා. කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී උතුරු මැද පළාත් කණ්ඩායම පරදවා කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට බස්නාහිර පළාත් උතුර කණ්ඩායම ඊයේ (23 වැනිදා) සමත්විය.

මෙම තරගය හංවැල්ල රාජසිංහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

ලසිත කේසල සහ දුලීප් වෙල්ලලගේ  කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

උතුරු මැද - ඕවර 33.1 කදී සියලු දෙනා දැවී ලකුණු 43
(ලසිත කේසල 07/3, දුලීප් වෙල්ලලගේ 07/3)


බස්නාහිර උතුර - ඕවර 9.5 කදී කඩුල්ලක් දැවී ලකුණු 44


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ජයසූරිය - තරංග වාර්තාව නූලෙන් බේරෙයි...
2017-10-16 17:02:47
ක්වින්ටින් ඩි’කොක් සහ හසිම් අම්ලා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ වාර්තාගත සම්බන්ධතාව හමුවේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත...
පාකිස්තානයට ලකුණු 32 ක ජයක්...
2017-10-16 23:00:31
සිය කණ්ඩායම ජයටැඹ කරා ගෙනයාමට නායක උපුල් තරංග බලවත් උත්සාහයක් ගත් නමුත් අබුඩාබිහි ෂෙයික් සහීඞ් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති දෙ...
පාකිස්තානය එක්දින තරගාවලිය ජයගනී...
2017-10-18 23:00:23
ඉමාම් උල් හක්ගේ (100) පිතිහරඹයත් හසන් අලීගේ (34/5) පන්දු යැවීමත් හමුවේ අබුඩාබීහිදී අද (18 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 7 ක ජ...
ශ්‍රී ලංකා පිල ලාහෝර් යැවීමේ තීරණය ස්ථිරයි...
2017-10-16 23:28:36
පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන අවසන් විස්සයි20 තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය ක...