. බස්නාහිර දකුණට කඩුලු 5 ක ජයක් | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 24 වැනි සඳුදා
බස්නාහිර දකුණට කඩුලු 5 ක ජයක්
2017-09-24 16:36:01 | රොෂාන් ගුණරත්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ 'ප්‍රිමා' කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී ඌව පළාත් කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම අද (24 වැනිදා) සමත්විය.

මෙම තරගය තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
බිහාන් ඉනුක ලකුණු 17 කට කඩුලු 4 න් සහ අශේන් ප්‍රනාන්දු ලකුණු 33 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ඌව පළාත - ඕවර 39 කදී සියලු දෙනා දැවී ලකුණු 123
(ලසෙන් කෙනුල නොදැවී 33, බිහාන් ඉනුක 17/4, අශේන් ප්‍රනාන්දු 33/3)

බස්නාහිර දකුණ - ඕවර 32.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 124
(පසිඳු පැතුම් නොදැවී 35, සුකිත මනෝජ් නොදැවී 29, දිනුර ප්‍රනාන්දු 22)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
2018-09-20 14:43:14
පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු ලබාගත හැකි මනා තාක්ෂණයකින් යුත් අග්‍රගණයේ පිතිකරුවකු ලෙස කුසල් මෙන්ඩිස් හැඳින්විය හැකිය. ඒ හේතුව නි...
තිලකරත්න ඩිල්ෂාන් ...
2018-09-20 13:16:06
“මම යුනිචෙලා පිලට සෙල්ලම් කරන නිසා මම කොහොමත් පුහුණුවීම් කරනවා.  “මම ක්‍රීඩාවෙන් අයින් වුණේ 2019 ලෝක කුසලාන තරගාවලිය සම්පූර්...
ඇෆ්ඝනිස්තානයට ලකුණු 136 ක ජයක්...
2018-09-20 21:20:50
  ආසියානු ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස බංග්ලාදේශ සහ ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක...