. ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට මුල් ඉනිමේ ජය | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 26 වැනි බදාදා
ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට මුල් ඉනිමේ ජය
2017-09-24 18:08:46 | ශානුක අරවින්ද

කොළඹ අශෝක විදුහල සහ කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලය අතර බැද්දෙගානේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ආනන්ද ශ්‍රාස්ත්‍රාලය සමත් විය.

එහිදී අයි. අවින්ද (77) ආනන්ද ශ්‍රාස්ත්‍රාලය වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත් අතර තිමිර මල්ෂාන් ලකුණු 70 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


අශෝක විදුහල පළමු ඉනිම - ඕවර ඕවර 43.1 කදී සියලු දෙනා දැවී 120
(තරංග සම්පත් 30, පසන් ශාලින්ද 22, කවිඳු සේනානායක 21, තිමිර මල්ෂාන් 51/3, ඩී. සිරිවර්ධන 11/2, බී. ඩී. හෙට්ටිආරච්චි 20/2)

ආනන්ද ශ්‍රාස්ත්‍රාලය පළමු ඉනිම - ඕවර ඕවර 71 කදී කඩුලු 9 ක් දැවී 223
(අයි. අවින්ද 77, එච්. පියුමාල් 42, පී. පෙරේරා 31, සන්දීප ජයලත් 45/4, චේතන විතානගේ 33/2, තුෂාර නෙත්මින 45/2)

අශෝක විදුහල පළමු ඉනිම - ඕවර 25.2 කදී කඩුලු 6 ක් දැවී 67
(රෙනුක ඇල්විටිගල නොදැවී 34, තිමිර මල්ෂාන් 19/3, බී. ඩී. හෙට්ටිආරච්චි 7/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
2018-09-20 14:43:14
පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු ලබාගත හැකි මනා තාක්ෂණයකින් යුත් අග්‍රගණයේ පිතිකරුවකු ලෙස කුසල් මෙන්ඩිස් හැඳින්විය හැකිය. ඒ හේතුව නි...
තිලකරත්න ඩිල්ෂාන් ...
2018-09-20 13:16:06
“මම යුනිචෙලා පිලට සෙල්ලම් කරන නිසා මම කොහොමත් පුහුණුවීම් කරනවා.  “මම ක්‍රීඩාවෙන් අයින් වුණේ 2019 ලෝක කුසලාන තරගාවලිය සම්පූර්...
මැතිව්ස් අවදානම් අඩවියක...
2018-09-23 20:39:36
ක්‍රීඩකයකු වශයෙන් අසාර්ථක වෙමින් සිටින ඇන්ජලෝ මැතිව්ස්ට තවදුරටත් කණ්ඩායමේ නායකයාගේ ස්ථානයේ රැඳී සිටි හැකිද යන ප්‍රශ්නයේ හඬ එන්න එන...
ඇෆ්ඝනිස්තානයට ලකුණු 136 ක ජයක්...
2018-09-20 21:20:50
  ආසියානු ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස බංග්ලාදේශ සහ ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක...
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
සමබර ලිපියක්. ඔය කෑගහන අය දන්නේ නෑ මාවන් අතපත්තු බින්දු කීයක් ගහලද ලකුණු අතරට අවතීර්ණ වුනේ කියලා. ...
තිලකරත්න ඩිල්ෂාන් ...
ඇත්තටම හොඳයි... වැඩක් ගන්න පුළුවන් කෙනෙක්... ...