. නාලන්දාව ලකුණු 73 කින් ජය ගනියි | කෙළිමඬල
2018 මැයි මස 24 වැනි බ‍්‍රහස්පතින්දා
නාලන්දාව ලකුණු 73 කින් ජය ගනියි
2017-09-24 18:55:55 | ශානුක අරවින්ද

කොළඹ නාලන්දා විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර පාදුක්කේදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 73 ක ජයක් අත්කර ගැනීමට නාලන්දා විදුහල සමත් විය.

ධර්මපාල විදුහලේ පළමු ඉනිමදී දිෂේන් දම්සත් ලකුණු 17 කට කඩුලු 5 ක් දවාගත් අතර දෙවැනි ඉනිමේදී තෙනුක පෙරේරා ලකුණු 11 කට කඩුලු 5 ක් දවාගත්තේය.


නාලන්දා විදුහල පළමු ඉනිම - ඕවර 41 කදී කඩුලු 7 ක් දැවී 188
(සදෙව් සමරසිංහ 45, තෙනුක පෙරේරා නොදැවී 33, ආකාෂ් මනෝරත්න 25, චතුන් චරිත්ම 15/2, ඔසධ චතුමින 20/2)

ධර්මපාල විදුහල පළමු ඉනිම - ඕවර 16 කදී සියලු දෙනා දැවී 26
(දිෂේන් දම්සත් 17/5, පවන් ජයවර්ධන 7/3)

ධර්මපාල විදුහල දෙවැනි ඉනිම - ඕවර 25.4 කදී සියලු දෙනා  දැවී 89
(තෙනුක පෙරේරා 11/5, පවන් ජයවර්ධන 24/3, දිෂේන් දම්සත් 14/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
බැංගලෝර් - මුම්බායි තරගාවලියෙන් ඉවතට...
2018-05-20 22:14:42
අයි.පී.එල්. තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් දෙකක් ලෙස සැලකෙන මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් වලට මේ වසරේදී (2018)...
දෙවරක් දිනුවොත් රජකම වසර 8 කට...
2018-05-18 21:36:01
ශ්‍රී ලංකාවේ බලවත්ම ජාතික ක්‍රීඩා සංගමය ලෙසින් සැලකෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ශ්‍රී ල...
චෙන්නායි පිල අවසන් තරගයට...
2018-05-22 18:53:38
හුදකලා සටනක නිරතවූ ෆැෆ් ඩු ප්ලේසීස්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට චෙන්...
පන්දු නොයැවීමට මැතිව්ස්ගෙන් තීරණයක්...
2018-05-20 20:41:12
දීර්ඝ කාලීන අබාධිත තත්ත්වයට තිත තබමින් නැවතත් ඉක්මනින් ක්‍රීඩාකරන්න ලැබීම ගැන තමන් ඉතාමත් සතුටට පත්වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු...