. නිම්නක ශා. අන්තෝනි විදුහල දිනවයි | කෙළිමඬල
2017 ඔක්තෝබර් මස 22 වැනි ඉරිදා
නිම්නක ශා. අන්තෝනි විදුහල දිනවයි
2017-09-24 19:14:46 | ශානුක අරවින්ද

කොළඹ වෙස්ලි විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 13 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.

ශාන්ත අන්තෝනි විදුහලේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ නිම්නක ජයතිලක දෙවැනි ඉනිමේදී ලකුණු 48 කට දවාගත් කඩුලු 9 ත් සමගින් ඉනිම් දෙකේදීම ලකුණු 90 කට කඩුලු 13 ක් දවාගත්තේය.


වෙස්ලි විදුහල පළමු ඉනිම - ඕවර 43.1 කදී සියලු දෙනා දැවී 140
(ෂෙනාල් දංගල්ල නොදැවී 39, සිදත් ධර්මසිරිවර්ධන 32, නිම්නක ජයතිලක 42/4, නවෝද්‍ය විජේකුමාර 24/3, ජනිඳු හිම්සර 8/2)

ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම - ඕවර 64.4 කදී සියලු දෙනා දැවී 265
(නවෝද්‍ය විජේකුමාර 53, කල්හාර සේනාරත්න 52, තීක්ෂ ගුණසිංහ 50, ජනිඳු හිමසර 26, සකුන්ත ලියනගේ 30/4, ෂෙනාල් දංගල්ල 25/2)

වෙස්ලි විදුහල දෙවැනි ඉනිම - ඕවර 37 කදී සියලු දෙනා දැවී 112
(කාවින්දන පෙරේරා 40, සිදත් ධර්මසිරිවර්ධන 24, නිම්නක ජයතිලක 48/9)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ජයසූරිය - තරංග වාර්තාව නූලෙන් බේරෙයි...
2017-10-16 17:02:47
ක්වින්ටින් ඩි’කොක් සහ හසිම් අම්ලා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ වාර්තාගත සම්බන්ධතාව හමුවේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත...
පාකිස්තානයට ලකුණු 32 ක ජයක්...
2017-10-16 23:00:31
සිය කණ්ඩායම ජයටැඹ කරා ගෙනයාමට නායක උපුල් තරංග බලවත් උත්සාහයක් ගත් නමුත් අබුඩාබිහි ෂෙයික් සහීඞ් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති දෙ...
පාකිස්තානය එක්දින තරගාවලිය ජයගනී...
2017-10-18 23:00:23
ඉමාම් උල් හක්ගේ (100) පිතිහරඹයත් හසන් අලීගේ (34/5) පන්දු යැවීමත් හමුවේ අබුඩාබීහිදී අද (18 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 7 ක ජ...
ශ්‍රී ලංකා පිල ලාහෝර් යැවීමේ තීරණය ස්ථිරයි...
2017-10-16 23:28:36
පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන අවසන් විස්සයි20 තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය ක...