. විදුසර ගුරුකුල විදුහලට ජය ගෙනෙයි | කෙළිමඬල
2018 මැයි මස 21 වැනි සඳුදා
විදුසර ගුරුකුල විදුහලට ජය ගෙනෙයි
2017-09-25 16:25:43 | ශානුක අරවින්ද

කැලණිය ගුරුකුල විදුහල සහ බණ්ඩාරවත්ත පරාක්‍රම මහ විදුහල අතර මහර බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 13 ක ජයක් අත්කර ගැනීමට ගුරුකුල විදුහල සමත් විය.

හරිඳු විදුසර පරාක්‍රම මහ විදුහල් පළමු ඉනිමේදී ලකුණු 2 කට කඩුලු 5 ක්ද, දෙවැනි ඉනිමේදී ලකුණු 43 කට කඩුලු 5 ක්ද දවාගනිමින් ගුරුකුල විදුහලේ ජයග්‍රහණයට මග පැදුවේය.


ගුරුකුල විදුහල පළමු ඉනිම - ඕවර 46 කදී කඩුලු 6 ක් දැවී 137
(සෙනෙෂ් සුලෝචන 43, මොහොමඞ් මුර්ෂිඞ් 36, එච්. ඩී. බටුවන්ගල 16/2, පී. බී. රාජනායක 17/2)

පරාක්‍රම මහ විදුහල පළමු ඉනිම - ඕවර 29 කදී සියලු දෙනා දැවී 46
(හරිඳු විදුසර 2/5)

පරාක්‍රම මහ විදුහල දෙවැනි ඉනිම - ඕවර 30 කදී සියලු දෙනා දැවී 78
(එච්. ඩී. බටුවන්ගල 35, හරිඳු විදුසර 43/5, කවීෂ තේෂාන් 10/2, දනිදු හසිත් 15/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
විරාට් කෝලිගේ සැඟවුණ මානුෂීය ගුණය ...
2018-05-14 19:28:51
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය එන්න එන්නම උණුසුම් වන බව සැබෑය. එහි පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ ඉන්දීය රසිකයන් වෙතය. මෙවර තරගාවලියේදී ඉ...
දෙවරක් දිනුවොත් රජකම වසර 8 කට...
2018-05-18 21:36:01
ශ්‍රී ලංකාවේ බලවත්ම ජාතික ක්‍රීඩා සංගමය ලෙසින් සැලකෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ශ්‍රී ල...
පිතිකරුවෝ ගාල්ල පිලට ජය ගෙනෙති...
2018-05-14 20:52:30
අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර පී.සරවණමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ඩක්වත් ලුවිස් ...
කෙවින්ගේ ශතකයෙන් අයර්ලන්තය ඉදිරියට...
2018-05-14 23:57:57
කෙවින් ඕ’බ්‍රයන්ගේ මංගල ටෙස්ට් ශතකය හමුවේ පාකිස්තානයට එරෙහිව ඩබ්ලින්හිදී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද...