. මාරිස්ටෙලා විදුහල ඉනිමකින් ජයගනියි | කෙළිමඬල
2018 ජූනි මස 22 වැනි සිකුරාදා
මාරිස්ටෙලා විදුහල ඉනිමකින් ජයගනියි
2017-09-25 16:58:43 | ශානුක අරවින්ද

මීගමුව මාරිස්ටෙලා විදුහල සහ කොළඹ ශාන්ත පීතර විදුහල අතර කදිරානේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයෙන් ලකුණු 41 ක ජයක් අත්කර ගැනීමට මාරිස්ටෙලා විදුහල සමත් විය.

එහිදී ශාන්ත පීතර විදුහලේ මොහොමඞ් අමීන් ලකුණු 103 කට කඩුලු 10 ක් දවාගත් අතර මාරිස්ටෙලා විදුහලේ පසිඳු මාධව ලකුණු 100 කට කඩුලු 7 ක් දවාගත්තේය.


මාරිස්ටෙලා විදුහල පළමු ඉනිම - ඕවර 42.3 කදී සියලු දෙනා දැවී 191
(ලසිත් කෲස්පුල්ලේ 57, නවීන් නිර්මාල් 36, ෂෙහාන් මනීෂ 33, පසිඳු මාධව නොදැවී 20, මොහොමඞ් අමීන් 56/6, හසිත කිරිඇල්ල 27/2, සචින් සිල්වා 46/2)

ශාන්ත පීතර විදුහල පළමු ඉනිම - ඕවර 40.1 කදී සියලු දෙනා දැවී 111
(ශවිත් ප්‍රනාන්දු 23, නවීන් නිර්මාල් 30/4, පසිඳු මාධව 24/3)

මාරිස්ටෙලා විදුහල දෙවැනි ඉනිම - ඕවර 34 කදී කඩුලු 5 ක් දැවී 146
(චතුර අනුරාධ 48, අෂේන් ප්‍රනාන්දු 39, රොෂේන් ප්‍රනාන්දු 36, මොහොමඞ් අමීන් 47/4)

ශාන්ත පීතර විදුහල දෙවැනි ඉනිම - ඕවර 57.2 කදී සියලු දෙනා දැවී 185
(ශිවාන් පෙරේරා 44, සන්තුෂ් ගුණතිලක 37, හිම්සර රන්දෙණි 29, ලක්මිණ පෙරේරා 23, රවිඳු ප්‍රනාන්දු 65/5, පසිඳු මාධව 76/4)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පාසල් ක්‍රිකට් පිටිය කැළඹූ කමිඳු මෙන්ඩිස්...
2018-06-19 20:41:20
වසර 39 ක ඉතිහාසකයකට උරුමකම් කියන සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේදී දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකය...
පන්දුව මාරු කිරීමෙන් අනපේක්ෂිත අර්බුදයක්...
2018-06-16 22:16:33
පන්දුව පළුඳු කිරීම පිළිබඳ සැකයක් සහ පන්දුව මාරු කිරීම සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩ...
චන්දිමාල්ට පන්දුව පළුදු කිරීමේ චෝදනා...
2018-06-17 17:37:31
කොදෙව් කණ්ඩායමට එරෙහිව ශාන්ත ලුසියාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කළේ යැයි ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්&z...
ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියෝ...
2018-06-20 20:23:27
ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම රැදී සිටින රටවල් 9 අතර ටෙස්ට් ශූරතාවලියක් පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පිය...