. තිලාන්ගේ ශතකයෙන් ජෝෂප් වාස්ට ජය | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 26 වැනි බදාදා
තිලාන්ගේ ශතකයෙන් ජෝෂප් වාස්ට ජය
2017-09-25 18:31:17 | ශානුක අරවින්ද

වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර මහනුවරදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 96 ක ජයක් අත්කර ගැනීමට ජෝෂප් වාස් විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ ජෝෂප් වාස් විදුහලේ තිලාන් ප්‍රදීප්ත (122) ශතකයක් ලබාගත් අතර ධනංජය පෙරේරා ලකුණු 59 කට කඩුලු 9 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.


ජෝෂප් වාස් විදුහල පළමු ඉනිම - ඕවර 88 කදී කඩුලු 9 ක් දැවී 300
(තිලාන් ප්‍රදීප්ත 122, යොහාන් පීරිස් 37, දිනෙත් ප්‍රනාන්දු 29, යසින්ත සමරරත්න 54/3)

ධර්මරාජ විදුහල පළමු ඉනිම - ඕවර 45.4 කදී සියලු දෙනා දැවී 80
(ධනංජය පෙරේරා 28/6)

ධර්මරාජ විදුහල දෙවැනි ඉනිම - ඕවර 60 කදී සියලු දෙනා දැවී 124
(ඉසුරු දයානන්ද 44, ශාමල් මෙහන්දිරම් 40, කවිෂ්ක ප්‍රනාන්දු 16/4, ධනංජය පෙරේරා 31/3, දිනෙත් ප්‍රනාන්දු 25/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
2018-09-20 14:43:14
පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු ලබාගත හැකි මනා තාක්ෂණයකින් යුත් අග්‍රගණයේ පිතිකරුවකු ලෙස කුසල් මෙන්ඩිස් හැඳින්විය හැකිය. ඒ හේතුව නි...
තිලකරත්න ඩිල්ෂාන් ...
2018-09-20 13:16:06
“මම යුනිචෙලා පිලට සෙල්ලම් කරන නිසා මම කොහොමත් පුහුණුවීම් කරනවා.  “මම ක්‍රීඩාවෙන් අයින් වුණේ 2019 ලෝක කුසලාන තරගාවලිය සම්පූර්...
මැතිව්ස් අවදානම් අඩවියක...
2018-09-23 20:39:36
ක්‍රීඩකයකු වශයෙන් අසාර්ථක වෙමින් සිටින ඇන්ජලෝ මැතිව්ස්ට තවදුරටත් කණ්ඩායමේ නායකයාගේ ස්ථානයේ රැඳී සිටි හැකිද යන ප්‍රශ්නයේ හඬ එන්න එන...
ඇෆ්ඝනිස්තානයට ලකුණු 136 ක ජයක්...
2018-09-20 21:20:50
  ආසියානු ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස බංග්ලාදේශ සහ ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක...
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
සමබර ලිපියක්. ඔය කෑගහන අය දන්නේ නෑ මාවන් අතපත්තු බින්දු කීයක් ගහලද ලකුණු අතරට අවතීර්ණ වුනේ කියලා. ...
තිලකරත්න ඩිල්ෂාන් ...
ඇත්තටම හොඳයි... වැඩක් ගන්න පුළුවන් කෙනෙක්... ...