. සම්පත් බස්නාහිර මධ්‍යමට ජය ගෙනෙයි | කෙළිමඬල
2018 මැයි මස 27 වැනි ඉරිදා
සම්පත් බස්නාහිර මධ්‍යමට ජය ගෙනෙයි
2017-09-29 21:33:27 | රොෂාන් ගුණරත්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ ප්‍රිමා කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී වයඹ පළාත් කණ්ඩායමට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම අද (29 වැනිදා) සමත්විය. මෙම තරගය රත්මලාන ජලසම්පාදන දේපාර්තමේන්තූ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

සම්පත් නිස්සංක ලකුණු 13 කට කඩුලු 5 ක් දවාගනිමින් බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායට ජය ගෙන ඒමf සමත්විය.


වයඹ පළාත - ඕවර 32.4 කදී සියලු දෙනා දැවී ලකුණු 52
(සම්පත් නිස්සංක 13/5, කවිඳු පතිරත්න 04/2, අමිත දාබරේ 09/2)

බස්නාහිර මධ්‍යම - ඕවර 10 කදී කඩුල්ලක් දැවී ලකුණු 53
(තනුක දාබරේ නොදැවී 35)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
බැංගලෝර් - මුම්බායි තරගාවලියෙන් ඉවතට...
2018-05-20 22:14:42
අයි.පී.එල්. තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් දෙකක් ලෙස සැලකෙන මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් වලට මේ වසරේදී (2018)...
පැරණි ක්‍රීඩකයන්ගෙන් අලුත් සූදානමක්...
2018-05-23 11:43:56
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නිසි මඟකට ගෙනඒම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්ගෙන් 80% කට වැඩි පිරිසක් ඒකර...
මාරියා ෂරපෝවා ...
2018-05-22 18:36:12
“ටෙනිස් කියන්නේ එහෙම පිටින්ම ආත්මාර්ථකාමී ක්‍රීඩාවක්. ඒත් තමන්ගේ ජිවිතයට දරු සම්පතක් ලැබිම වගේ සංවේදි මානුෂික සිදුවීමක් නිසා මේ අවස්ථාව ඇ...
චෙන්නායි පිල අවසන් තරගයට...
2018-05-22 18:53:38
හුදකලා සටනක නිරතවූ ෆැෆ් ඩු ප්ලේසීස්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට චෙන්...