. ගල්කිස්සේ තෝමසුවන්ට ඉනිමක ජයක් | කෙළිමඬල
2018 ජූනි මස 19 වැනි අගහරුවාදා
ගල්කිස්සේ තෝමසුවන්ට ඉනිමක ජයක්
2017-10-01 14:46:21 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මරදාන සහිරා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 29 ක ජයක් ලබාගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ඊයේ (30 වැනිදා) සමත්විය.මෙම තරගය මරදාන සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

විශිෂ්ට පන්දු යැවිමන නිරතවූ කළණ පෙරේරා ලකුණු 37 කට කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර ඩෙලන් පීරීස් අර්ධ ශතකයක් (65) ක් සහ ලකුණු 54 කට කඩුලු 4 ක් දවාගනිමින් තුන්ඉරියව් දස්කම් දැක්වීය.

සා. තෝමස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 69.1 කදී සියලුදෙනා දැවී ලකුණු 234
(ඩෙලන් පීරීස් 65, කිශාන් මුණසිංහ 44, මනීෂා රූපසිංහ 37, ශලින් ද මෙල් 24, මොහොමඞ් ආදිල් 66/5, මොහොමඞ් රිෆාත් 50/3)

සහිරා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 32.2 කදී සියලුදෙනා දැවී ලකුණු 97
(රිද්මික නිමේෂ් 23, මොහොමඞ් සැකී 22, මොහොමඞ් ශමාස් 20, කළණ පෙරේරා 34/7, ඩෙලන් පීරීස් 30/2)

සහිරා විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 38.5 කදී සියලුදෙනා දැවී ලකුණු 108
(මොහොමඞ් ශමාස් 24, දිනෙත් කංනන්ගර 36/3, තෙවින් ඊරියගම 08/2, ඩෙලන් පීරිස් 24/2, ශැනන් ප්‍රනාන්දු 16/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව පසු පාදයේ ඇරඹුමක...
2018-06-13 19:08:48
පළමු තරගයේදී ලද ඛේදජනක පරාජයෙන් පසුව දෙවැනි තරගයේදී හිස ඔසවන්නේ කෙසේද යන්න සිතමින් සිටි ශ්‍රී ලංකා පිලට වැදුණේ තවත් මරු පහරකි. දෙවැනි ...
මැතිව්ස් - ගමගේ ආපසු එති...
2018-06-13 11:32:59
හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මෙන්ම කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ පිතිකරුවකු වන ඇන්ජලෝ මැතිව්ස් සහ වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු ගමගේ...
පළමු සිවුදින තරග දෙකේ නායකත්වය දිමුත්ට...
2018-06-12 16:34:10
මේ මස 23 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිත 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්වයට ටෙස්ට් පිතිකරු ද...
පන්දුව මාරු කිරීමෙන් අනපේක්ෂිත අර්බුදයක්...
2018-06-16 22:16:33
පන්දුව පළුඳු කිරීම පිළිබඳ සැකයක් සහ පන්දුව මාරු කිරීම සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩ...