. මධ්‍යම පළාතට ලකුණු 10 ක ජයක් | කෙළිමඬල
2017 ඔක්තෝබර් මස 22 වැනි ඉරිදා
මධ්‍යම පළාතට ලකුණු 10 ක ජයක්
2017-10-01 18:17:28 | රොෂාන් ගුණරත්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ ප්‍රිමා කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී බස්නාහිර පළාත් උතුර කණ්ඩායමට එරෙහිව ලකුණු 10 ක ජයක් හිමිකර ගැනීමට මධ්‍යම පළාත් කණ්ඩායම අද (01 වැනිදා) සමත්විය.

මෙම තරගය කොටහේන ශාන්ත බෙනඩික් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

පෙර දින ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය ප්‍රමාදවූ අතර තරගය ඕවර 26 කට සිමා කිරීමට විනිසුරුවෝ තීරණය කළහ.


මධ්‍යම පළාත - ඕවර 26 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 141
(අභිෂේක් කුමාර 49, අසිත වන්නිනායක 35, රවීන් ද සිල්වා 30/2)

බස්නාහිර උතුර - ඕවර 26 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 131
(යෙසිත් රූපසිංහ 29, රවීන් ද සිල්වා 21, නිම්නක ජයතිලක 10/3)


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ජයසූරිය - තරංග වාර්තාව නූලෙන් බේරෙයි...
2017-10-16 17:02:47
ක්වින්ටින් ඩි’කොක් සහ හසිම් අම්ලා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ වාර්තාගත සම්බන්ධතාව හමුවේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත...
පාකිස්තානයට ලකුණු 32 ක ජයක්...
2017-10-16 23:00:31
සිය කණ්ඩායම ජයටැඹ කරා ගෙනයාමට නායක උපුල් තරංග බලවත් උත්සාහයක් ගත් නමුත් අබුඩාබිහි ෂෙයික් සහීඞ් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති දෙ...
පාකිස්තානය එක්දින තරගාවලිය ජයගනී...
2017-10-18 23:00:23
ඉමාම් උල් හක්ගේ (100) පිතිහරඹයත් හසන් අලීගේ (34/5) පන්දු යැවීමත් හමුවේ අබුඩාබීහිදී අද (18 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 7 ක ජ...
ශ්‍රී ලංකා පිල ලාහෝර් යැවීමේ තීරණය ස්ථිරයි...
2017-10-16 23:28:36
පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන අවසන් විස්සයි20 තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය ක...