. කුළියාපිටිය මැදි විදුහලට කඩුලු 9 ක ජයක් | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 26 වැනි බදාදා
කුළියාපිටිය මැදි විදුහලට කඩුලු 9 ක ජයක්
2017-10-01 17:37:19 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී යාපනය ශා.පැට්‍රික් විද්‍යාලයට එරෙහිව කඩුලු 9 ක ජයක් ලබාගැනීමට කුළියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය අද (01 වැනිදා) සමත්විය. මෙම තරගය කුළියාපිටිය වයඹ විශ්ව විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


කුළියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ හේෂාන් ජයසේකර (53) සහ චතුන් රණසිංහ (52) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන්ද කඩුලු තුන බැගින් දවාගනිමින් පිත්තෙන්ද දස්කම් දැක්වූහ. කුෂාන් ධර්මපාල පළමු ඉනිමේදී ලකුණු 41 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ශා.පැට්‍රික් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 29.4 කදී සියලුදෙනා දැවී ලකුණු 100
(ඉවෝන් රොෂාන්තන් 22, කුෂාන් ධර්මපාල 41/6)

කුළියාපිටිය ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 53.5 කදී සියලුදෙනා දැවී ලකුණු 208
(හේෂාන් ජයසේකර 53, චතුන් රණසිංහ 52, ගයන්ත එදිරිසිංහ නොදැවී 40
, මොනික් නෙතුෂාන් 46/4)

ශා.පැටි්‍රක් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 49.2 කදී සියලුදෙනා දැවී ලකුණු 124
(ඒ. බෙනඞ්සන් නොදැවී 36, ජී.රතීෂන් 24, හේෂාන් ජයසේකර 26/3, චතුන් රණසිංහ 29/3, කාවින්ද චමෝද් 21/2)

කුළියාපිටිය ම.ම. විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 5.4 කදී කඩුල්ලක් දැවී ලකුණු 17

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
2018-09-20 14:43:14
පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු ලබාගත හැකි මනා තාක්ෂණයකින් යුත් අග්‍රගණයේ පිතිකරුවකු ලෙස කුසල් මෙන්ඩිස් හැඳින්විය හැකිය. ඒ හේතුව නි...
තිලකරත්න ඩිල්ෂාන් ...
2018-09-20 13:16:06
“මම යුනිචෙලා පිලට සෙල්ලම් කරන නිසා මම කොහොමත් පුහුණුවීම් කරනවා.  “මම ක්‍රීඩාවෙන් අයින් වුණේ 2019 ලෝක කුසලාන තරගාවලිය සම්පූර්...
මැතිව්ස් අවදානම් අඩවියක...
2018-09-23 20:39:36
ක්‍රීඩකයකු වශයෙන් අසාර්ථක වෙමින් සිටින ඇන්ජලෝ මැතිව්ස්ට තවදුරටත් කණ්ඩායමේ නායකයාගේ ස්ථානයේ රැඳී සිටි හැකිද යන ප්‍රශ්නයේ හඬ එන්න එන...
ඇෆ්ඝනිස්තානයට ලකුණු 136 ක ජයක්...
2018-09-20 21:20:50
  ආසියානු ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස බංග්ලාදේශ සහ ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක...
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
සමබර ලිපියක්. ඔය කෑගහන අය දන්නේ නෑ මාවන් අතපත්තු බින්දු කීයක් ගහලද ලකුණු අතරට අවතීර්ණ වුනේ කියලා. ...
තිලකරත්න ඩිල්ෂාන් ...
ඇත්තටම හොඳයි... වැඩක් ගන්න පුළුවන් කෙනෙක්... ...