. බස්නාහිර දකුණට කඩුලු 7 ක ජයක් | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 14 වැනි බ‍්‍රහස්පතින්දා
බස්නාහිර දකුණට කඩුලු 7 ක ජයක්
2017-10-02 14:00:47 | රොෂාන් ගුණරත්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ ප්‍රිමා කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී උතුරු පළාත් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම අද (02 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ විශ්ව විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම වෙනුවෙන් විශුද් පෙරේරා (නොදැවී 52) අර්ධ ශතකයක් ලබාගත් අතර බෙහාන් ඉනුක ලකුණු 29 කට කඩුලු 3 ක් දවාගත්තේය.


උතුරු පළාත - ඕවර 49.2 කදී සියලු දෙනා දැවී ලකුණු 154
(ටි. දිනෝෂන් 55, බෙහාන් ඉනුක 29/3)

බස්නාහිර දකුණ - ඕවර 20.4 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 155
(විශුද් පෙරේරා නොදැවී 52, දිනුර ප්‍රනාන්දු 40)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දෝනිව දවාගත්තා නම්......
2017-12-11 19:04:24
වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි. ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
ඉන්දියාවට ලකුණු 141 ක ජයක්...
2017-12-13 20:00:06
රෝහිත් ශර්මාගේ (නොදැවී 208) විශිෂ්ට පිතිහරඹය හමුවේ චන්දිගාර්ඞ්හිදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 141 ක්...
චන්දිමාල් - මැතිව්ස් ඉහළ නගිති...
2017-12-07 17:31:49
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්...