. රිනවුන් පිල පෙරමුන ගනී | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 12 වැනි අගහරුවාදා
රිනවුන් පිල පෙරමුන ගනී
2017-10-04 15:47:35 | නාමල් පතිරගේ

අන්තර්  සමාජ ඩයලොග් ශූරයන්ගේ පාපන්දු තරගාවලියේ මේ වන විට අපරාජිතව පෙරමුණ ගෙන සිටින රිනවුන් කණ්ඩායම තරග පහකදී තුනක් ජය ගෙන ඉතිරි තරග ජය පරාජයකින් තොරව අවසන් කිරීමට සමත්ව සිටියි.

ඒ වන විට ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ ලකුණු 11ක් රැස් කරමිනි. දෙවන ස්ථානයට මේ වන විට පත්ව සිටින වෙන්නප්පුව නිව් යංග්ස් කණ්ඩායම මෙන්ම තෙවන ස්ථානයේ පසුවන අනුරාධපුරය සොලිඞ් ලකුණු 10 බැඟින් සම ලකුණු ලබා සිටීමෙන් වඩාත් තියුණු තරගකාරිත්වයක් ඇතිව තිබේ.


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පිතිකරුවෝ ශ්‍රී ලංකාව බේරාගනිති...
2017-12-06 16:00:46
ඉන්දියාවට එරෙහිව දිල්ලිහි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාව අද ...
දෝනිව දවාගත්තා නම්......
2017-12-11 19:04:24
වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි. ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
චන්දිමාල් - මැතිව්ස් ඉහළ නගිති...
2017-12-07 17:31:49
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්...