. ශූරතාව රත්නායක විදුහලට | කෙළිමඬල
2018 අගෝස්තු මස 16 වැනි බ‍්‍රහස්පතින්දා
ශූරතාව රත්නායක විදුහලට
2017-10-06 13:35:03 | .
සමස්ත ලංකා පාසල් මල්ලව පොර තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට වලල ‘ඒ’ රත්නායක මැදි විදුහල සමත් විය. කොළඹ අශෝක විදුහල් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගාවලිය ඊයේ අවසන් විය.
 
වයස් කාණ්ඩ දෙකක් යටතේ (වයස අවු 14-17 සහ වයස අවු 17-20) ක්‍රියාත්මක වූ තරගයේ සමස්ත අනු ශූරතාව මොරටුව වේල්ස් කුමර විදුහලට හිමිවිය. තුන් වැනි ස්ථානය මිනුවන්ගොඩ මාරවල මහ විදුහලට හිමි විය. 
 
මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස වලල රත්නායක විදුහලේ එම්.ජී.පී.බිම්සර සම්මාන ලැබුවේය.
 
තරග ප්‍රතිඵල 
 
වයස අවු 14-17 බාලක
ශූරතාව - මොරටුව වේල්ස් කුමාර විදුහල
අනු ශූරතාව - ජාතික පාසල තෙල්දෙණිය
3 වැනි ස්ථානය - මාරවල මහා විදුහල සහ කොළඹ වේළුවන මහ විදුහල
 
වයස අවු 14-17 බාලක 
ශූරතාව - මලල ඒ රත්නායක මැදි මහ විදුහල
අනු ශූරතාව - මහනුවර ස්වර්ණජෝති ජාතික පාසල 
3 වැනි ස්ථානය - කොළඹ වේළුවන මහ විදුහල
 
 
ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...
චන්දිමාල් ශ්‍රී ලංකාව ජයටැඹ කරා ගෙනයයි...
2018-08-14 20:09:14
ඉතා තියුණු තරගයකින් අනතුරුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති විස්සයි2...