. කොදෙව් සංචිතය නම් කරයි | කෙළිමඬල
2018 ජූලි මස 17 වැනි අගහරුවාදා
කොදෙව් සංචිතය නම් කරයි
2017-10-07 19:30:19 | .

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ක්‍රීඩිකාවන් 13 දෙනෙකුගෙන් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් සංචිතයේ නායකත්වය ස්ටැෆනි ටේලර්ට හිමිව තිබේ.

මෙම තරගාවලියේදී කොදෙව් කණ්ඩායමේ පුහුණුකරු ලෙස හැන්ඩි ස්ප්‍රිංගර් මහතාද, කළමනාකාරිණිය ලෙස එයුගිනා ග්‍රේග් මහත්මියද කටයුතු කරනු ඇත.

 


බටහිර ඉන්දීය කොදෙව් සංචිතය
ස්ටැෆනි ටේලර් (නායිකා), ඇනීසා මොහොමඞ් (උප නායිකා), මෙරිසා ඇගුයිලෙයිරා, රෙනීස් බොයිස්, ශමීලියා කොනෙල්, ඩීන්ඩ්‍රා ඩොටින්, ආෆි ෆ්ලෙචර්, කයිශෝනා නයිට්, කයිසියා නයිට්, හේලි මැතිව්ස්, චෙඩීන් නේෂන්, අකීරා පීටර්ස් සහ ශකිරී සල්මාන්


- 036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දිමුත් කරුණාරත්න වික්‍රමාන්විත පිතිහරඹයක...
2018-07-12 19:20:16
පිඹුරු දඩයමේ යන්නා ලෙසින් ප්‍රකට දිමුත් කරුණාරත්නගේ ඉවසිලිවන්ත වූත් වික්‍රමාන්විත වූත් පිතිහරඹයෙන් යන්තම් හිස ඔසවාගත් ශ්‍රී ලං...
ක්‍රොඒෂියාව කටින් ජයගැනීමේ උත්සාහයක ...
2018-07-10 21:30:57
  මූලික වටයේදී ආර්ජන්ටිනාව ගෝල 3-0 කින් පරාජය කරමින් ලයනල් මෙසීගේ ගෝල යන්ත්‍රය නැවැත්වූ තම කණ්ඩායමට හැරී කේන් පාලනය කිරීම...
ඩු ප්ලෙසී ගාල්ලේ ඇත්ත කතාව කියයි...
2018-07-15 10:25:11
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ අතිශය දරුණු පරාජයකට මුහුණ දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය යුතු ගෞරවය කිසි ලෙසකින් අව...
ශ්‍රී ලංකාව ලකුණු 272 ක් ඉදිරියෙන්...
2018-07-13 13:09:47
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම වුවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නැටවූ රංගන හේරත් ප්‍රමුඛ...