. ශා.සෙබස්තියන්-මලියදේව ශූරතා දිනති | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 15 වැනි සිකුරාදා
ශා.සෙබස්තියන්-මලියදේව ශූරතා දිනති
2017-10-08 21:05:34 | සුසිල් ප්‍රේමලාල්

සමස්ත ලංකා පාසල් ටයිකොන්ඩෝ තරගාවලියේදී කටුනේරිය ශා.සෙබස්තියන් විදුහල බාලක ශූරතාව දිනාගත්තේය. කුරුණෑගල මලියදේව බාලිකා විදුහල විසින් බාලිකා ශූරතාව දිනා ගන්නා ලදී.

වයස අවු 20න් පහළ බාලක සහ බාලිකා අංශ දෙකින්ම පැවැති මෙම තරගාවලිය පානදුර ශ්‍රී සුමංගල බාලිකා විදුහලේ දී පැවැත්විණි.

බාලක අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සිරිසුමන මහ විදුහලේ කේ. අවිශ්ක චේතන ද බාලිකා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස රත්නපුර සීවලී මැදි මහ විදුහලේ ජී.කේ.එච්.කේ. තිලකසිරිද සමිමාන ලැබූහ.


තරග ප්‍රතිඵල
වයස අවු 20න් පහළ බාලක
■    ශූරතාව - කටුනේරිය ශා. සෙබස්තියන් විදුහල
■    අනු ශූරතාව - බදුල්ල ශ්‍රී සුමන විදුහල
■    3 වැනි ස්ථානය - වෙන්නප්පුව ජෝශප්වාස් විදුහල


වයස අවු 20න් පහළ බාලිකා
■    ශූරතාව - කුරුණෑගල මලියදේව බාලිකා විදුහල
■    අනු ශූරතාව - රත්නපුර ශ්‍රී පාද මැදි මහ විදුහල
■    3 වැනි ස්ථානය - රත්නපුර සීවලී මැදි මහ විදුහල

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දෝනිව දවාගත්තා නම්......
2017-12-11 19:04:24
වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි. ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
ඉන්දියාවට ලකුණු 141 ක ජයක්...
2017-12-13 20:00:06
රෝහිත් ශර්මාගේ (නොදැවී 208) විශිෂ්ට පිතිහරඹය හමුවේ චන්දිගාර්ඞ්හිදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 141 ක්...
ශ්‍රී ලංකාව පීඩනයෙන් මිදෙයි...
2017-12-12 21:13:18
පන්ජාබයේ මොහාලි නුවරදී හෙට (13 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී තමන් පීඩනයෙන් මිදී ඇතැයි ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා කියයි. එස්...