. ජෝෂප් වාස් විදුහලට මුල් ඉනිමේ ජයක් | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 12 වැනි අගහරුවාදා
ජෝෂප් වාස් විදුහලට මුල් ඉනිමේ ජයක්
2017-10-10 17:29:10 | ශානුක අරවින්ද

මහනුවර ත්‍රිත්ව විදුහල සහ වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහල අතර ගලගෙදර සරත් අමුණුගම ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ Iකොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ජෝෂප් වාස් විදුහල සමත් විය. 

එහිදී ජෝෂප් වාස් විදුහලේ කවිත් ෂෙහාර (67) අර්ධ ශතකයක් ලබාගත් අතර නවිඳු රෂ්මික ලකුණු 33 කට කඩුලු 4 ක් දවාගත්තේය. 

ත්‍රිත්ව විදුහල පළමු ඉනිම - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 153 
(කුසල් විජේතුංග 34, ෂෙනොන් කෝදාගොඩ 31, නවිඳු රෂ්මික 33/4, මෙනූෂ පෙරේරා 40/3) 

ජෝෂප් වාස් විදුහල පළමු ඉනිම - ඕවර 52.4 කදී සියලු දෙනා දැවී 189 
(කවිත් ෂෙහාර 67, මෙනූෂ පෙරේරා 39, දිනුක තෙන්නකෝන් 32/6) 

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පිතිකරුවෝ ශ්‍රී ලංකාව බේරාගනිති...
2017-12-06 16:00:46
ඉන්දියාවට එරෙහිව දිල්ලිහි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාව අද ...
දෝනිව දවාගත්තා නම්......
2017-12-11 19:04:24
වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි. ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
චන්දිමාල් - මැතිව්ස් ඉහළ නගිති...
2017-12-07 17:31:49
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්...